බෑන්ක් ඔෆ් චයිනාහි බලධාරීන් මේ වනවිට බැංකු ශාඛාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටින බව සඳහන්. ඇමරිකානු ඩොලර් මිලියන 90 ක ...
බෑන්ක් ඔෆ් චයිනාහි බලධාරීන් මේ වනවිට බැංකු ශාඛාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටින බව සඳහන්. ඇමරිකානු ඩොලර් මිලියන 90 ක මුල්‍ය ප්‍රාග්ධනයකින් ආරම්භ කරන මෙම බැංකුව දෙරට අතර මුල්‍ය ගනුදෙනු සඳහා පහසුවක් වනු ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.
මේ වනවිට බෑන්ක් ඔෆ් චයිනාහි ශාඛා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු ප්‍රධාන රටවල් කිහිපයක සහ කෙන්යාව ඇතුළු තවත් රටවල් කිහිපයක ද ස්ථාපිත කර තිබේ. චීනයේ 'වන් බෙල්ට්-වන් රෝඩ්' සංකල්පය යටතේ ඉන්දියානු සාගර කලාපය තුළ මුල්‍ය මධ්‍යස්ථානයක් නඩත්තු කිරීමට චීනය කටයුතු කරමින් සිටින අතර මෙය එහි එක් පියවරකි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS