දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන විස්සයි20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග එක්වීමට නියමිත බව විද...
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන විස්සයි20 තරගාවලියක් සඳහා ශ්‍රී
ලංකාවේ
ලසිත් මාලිංගට අමතරව කිරන් පොලාඩ්, කිස් ගේල්, කෙවින් පීටර්සන්, ඩ්වේන් බ්‍රාවෝ, බ්‍රෙන්ඩන් මැකලම්, ඉයන් මෝගන්,ජේසන් රෝයි යන ක්‍රීඩකයන්ද මෙම තරගාවලියට එක්වීමට නියමිතය.
COMMENTS