දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්.
Homeගොසිප්

මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්.

PropellerAds

වසර 2019 දී මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද යන ප්‍රදේශවල මෙගාවොට් 10ක සූර්ය බලශක්ති උද්‍යාන දෙකක වි...

ආලෙන් ගීයක් නම් ඇසුනේ ඒ මා තමා - කියූ ගායකයා බුදු සසුනට
මහින්ද රාජපක්ෂගේ චූටි නංගී අභාවප්‍රාප්ත වෙයි
ඕපනායක ඇඟලුම් ආයතන හිමිකාරිණියගේ සිරුර ආයතනය තුළදී හමුවේ

වසර 2019 දී මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද යන ප්‍රදේශවල මෙගාවොට් 10ක සූර්ය බලශක්ති උද්‍යාන දෙකක විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහබැංකුවේ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා වාර්තාවේ සඳහන් වෙයි.

වසර 2020 දී කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනරින් ප්‍රදේශයේ මේගාවොට් 100ක සූර්ය බලශක්ති උද්‍යානයක් ආරම්භ කිරීමට නියමිතය.

එමෙන් ම මෙගාවෝට් 100ක සූර්ය බලශක්ති උද්‍යානයක මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතී. මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

රටේ බලශක්ති සුරක්ෂිතතාව සහ අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීමේ දැක්ම සහිතව 2018 - 2037 කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අවම පිරිවැයක් සහිත දිගුකාලීන විදුලි උත්පාදන ව්‍යාපෘති සැලැස්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70ක් උත්පාදනය කිරීමේ රජයේ ප්‍රතිපත්ති ඉලක්කය වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්.
මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්.
http://ift.tt/2D3nMmS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_589.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_589.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy