මහ බැංකුවේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධියට චෝදනා ලද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නැවත වරක් බැඳුම්කර මිලදීගැනීමට ඉදිරිපත්ව සිටී. මෙව...
මහ බැංකුවේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධියට චෝදනා ලද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නැවත
වරක් බැඳුම්කර
මිලදීගැනීමට ඉදිරිපත්ව සිටී. මෙවර රුපියල් මිලියන 21,000 භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා එම සමාගම ලංසු තබා ඇත. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයත් වන්නේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධිය වූ සමයේ මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස්ටය.
මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගනුදෙනු කිරීමට තහනමක් පනවා නැති බැවින් ඔවුන්ට ලංසු තැබිමට නීත්‍යනුකූලව හිමිකමක් ඇති බවය.
COMMENTS