දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං වෙනුවට කොල්වින් දානවාට උද්ඝෝෂණයට එපා - කාලෝ ඉල්ලයි
Homeගොසිප්

මං වෙනුවට කොල්වින් දානවාට උද්ඝෝෂණයට එපා - කාලෝ ඉල්ලයි

PropellerAds

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය දිගුකලක් දැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අවසන් වසර 5 ක කාල පරිච්ඡේදය අවසන් කර ළඟදී විශ්‍රාම යන අතර ඔහු වෙන...


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය දිගුකලක් දැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අවසන් වසර 5 ක කාල පරිච්ඡේදය අවසන් කර ළඟදී විශ්‍රාම යන අතර ඔහු වෙනුවට මහාචාර්ය කොල්වින් ගුණරත්න
පත්කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරන බවට මාධ්‍ය වාර්තා පළවිය.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අත්තනෝමතික ආකාරයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් වහාම අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අතර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා දන්වා තිබුණි.

කෙසේ වෙතත් අද මහාචාර්ය කාලෝ ෆොන්සේකා තමන් නැවත පත් කිරීම අනවශ්‍ය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමා වෙනුවෙන් උද්ඝෝෂණ වලට නොයා යුතු බවත් කියමින් ප්‍රකාශයක් කර තිබේ.

තමාගේ වයස අනුව එම තනතුරේ තවදුරටත් සිටීමට නොකැමති බවද දන්වා ඇති හෙතෙම තමා තනතුරින් ඉවත් වුවත් සයිටම් විරෝධයට අදාළ වැඩ දිගටම කරන බව දන්වා ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං වෙනුවට කොල්වින් දානවාට උද්ඝෝෂණයට එපා - කාලෝ ඉල්ලයි
මං වෙනුවට කොල්වින් දානවාට උද්ඝෝෂණයට එපා - කාලෝ ඉල්ලයි
http://ift.tt/2tyAOXA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_812.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_812.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy