ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 3ක ...
කණ්ඩායම් අතර
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 203 ක් පමණි.
ඒ අනුව තරගාවලියේ ජය 2-3 ලෙස සිම්බාබ්වේට හිමි විය.මසකඩ්සා තරගාවලියේ වීරයා විය.
මින් ඉහත ශ්‍රී ලංකාව ජයග්‍රහණ දෙකක්ද සිම්බාබ්වේ ජයග්‍රහණ දෙකක්ද ලෙස සම තත්වයේ පැවති අතර ඒ නිසා අද තරගය ගැන කාගේත් අවධානය යොමුවූ අතර ලංකාවේ පිතිකරණය අද දුර්වල මට්ටමක පැවතීම පරාජයට හේතුවිය.
COMMENTS