දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේජර් ජනරාල්වරයාගේ නිවසේ වැඩ කළ ලාන්ස් කෝප්‍රල්ගේ අභිරහස් මරණය
Homeගොසිප්

මේජර් ජනරාල්වරයාගේ නිවසේ වැඩ කළ ලාන්ස් කෝප්‍රල්ගේ අභිරහස් මරණය

PropellerAds

මේජර් ජනරාල්වරයාගේ නිවසේ වැඩ කළ ලාන්ස් කෝප්‍රල්ගේ අභිරහස් මරණය ගජබා රෙජිමේන්තුවේ සේනා විධායක මේජර් ජෙනරාල් උභය පෙරේරාගේ කඳානේ පිහිටි නි...

මං OL ෆේල් - බන්දු සමරසිංහ කැලණි සරසවියෙදි කළ සීරියස් කතාව
මීතොටමුල්ලේ අවතැන් වූවන්ට රු. 50,000 බැගින් මාස 3කට ගෙවන දීමනාව එකවර ගෙවන්නැයි ජනපතිගෙන් උපදෙස්
SLFP නව ආසන සංවිධායකවරු පත්වේ
මේජර් ජනරාල්වරයාගේ නිවසේ වැඩ කළ
ලාන්ස් කෝප්‍රල්ගේ අභිරහස් මරණය


ගජබා රෙජිමේන්තුවේ සේනා විධායක මේජර් ජෙනරාල් උභය පෙරේරාගේ කඳානේ පිහිටි නිවසේ රාජකාරි කළ සෙබලෙකු
හදිසියේ මියයාම මේ වනවිට සැකයට තුඩුදුන් මරණයක් බවට පත්ව තිබේ.
ඔහු ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවට එක් අවස්ථාවකදීත් රිය අනතුරක් නිසා මියගිය බවට තවත් අවස්ථාවකදීත් ඥාතීන්ට දන්වා තිබීමත් මළ සිරුර සිවිල් ඇඳුම් අන්දවා භාරදෙන තුරු
ඥාතීන්ට කිසිවක් දැනගන්නට නොහැකිවීමත් සැකයට හේතුවී තිබේ.
මියගිය ලාන්ස් කෝප්‍රල් බී.ඩී.එම් සෙනෙවිරත්න මේජර් ජනරාල්වරයාගේ නිවසේ අරක්කැමියෙකු ලෙස සේවය කරන ලද අයෙකි. අවසන් වරට නිවාඩුව සදහා පැමිණි මෙම සෙබලා පසුගිය 31 වනදා රාජකාරි සදහා පිටත්ව ගොස් ඇති අතර ඔහුට සිය දිවි නසාගන්නට තරම් හේතුවක් නොතිබූ බව මව්පියන් හා හිතවතුන්ද පවසා තිබේ.
දින කිහිපයකට පසු පැමිණි යුද හමුදා නිලධාරින් ඥාතීන්ට දන්වා ඇත්තේ ලාන්ස් කෝප්‍රල්වරයා හදිසි
අනතුරකට ලක්ව ඇති බවයි.  පසුව දන්වා ඇත්තේ ගෙළ වැළලාගෙන මියගිය බවයි. සිරුර පමණක් නිවැසියන්ට භාර දෙන අවස්තාව දක්වා කුමක් සිදුවීද යන්න හරිහැටි පැහැදිලි කර නැත.
කෙසේ වෙතත් මේ ගැන ඇතිවූ සැකය මත ඥාතීන් රාගම රෝහලෙන් විමසූ විට පසුගිය කාලයේ එවැනි රෝගියෙකු අනතුරක් හෝ කිසිදු හේතුවක් මත ඇතුළත් කර නොමැති බව තහවුරු කර තිබේ. පොලිසියෙන් විමසූ විට මෙවැනි සිද්ධියක් තමන්ට
වාර්තා වී නොමැති බව දන්වා ඇත.
ඒ නිසා මරණය සැකයට තුඩුදී ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය සෙබලාගේ ඥාතීන් කැකිරාව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙයි.
ඥාතීන්ගේ සැකය මත අද දිනයේදී යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේජර් ජනරාල්වරයාගේ නිවසේ වැඩ කළ ලාන්ස් කෝප්‍රල්ගේ අභිරහස් මරණය
මේජර් ජනරාල්වරයාගේ නිවසේ වැඩ කළ ලාන්ස් කෝප්‍රල්ගේ අභිරහස් මරණය
http://ift.tt/2okPuHk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_343.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_343.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy