මීතොටමුල්ල ආපදාවෙන් විපතට පත්වූවන්ට මසකට රුපියල් 50,000 බැගින් මාස තුනකට ගෙවන දීමනාව එකවර ගෙවන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිල...
එකවර ගෙවන ලෙස
ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ, තාවකාලික නිවාස ලබා ගැනීමේදී ගෙවිය යුතු අත්තිකාරම් මුදල් ගැටලු මගහරවා ගැනීම මේ මගින් අපේක්ෂා කරන බව ය.
ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදී ඇත්තේ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසල කළමනාකරණය විදිමත් කිරීම පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍ය, ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක් ව සිටියහ.
COMMENTS