ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු 16 දෙනෙකු පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. අද (25දා)...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු 16 දෙනෙකු පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. අද (25දා) මෙම පත්කිරීම් සිදුකර තිබේ.
ආසන සංවිධායකවරු
01- පාතදුම්බර ආසනය – ඩබ්.එම්.සමරජීව බණ්ඩාර වෙළගෙදර මහතා
02- දඹුල්ල ආසනය (සම) – ඩබ්.එම්. යසමාන මහතා / යූ.ආර්. දයා නන්දසිරි මහතා
03- මහියංගනය ආසනය - කේ.පී. ගුණවර්ධන මහතා
දිස්ත්‍රික් සංවිධායකවරු
මහනුවර දිස්ත්‍රික්කය
01- නිශ්ශංක හේරත් මහතා
02- අසංක දොඩම්වල මහතා
03- අසේල ඒකනායක මහතා
04- ලින්ටන් විජේසිංහ මහතා
මාතලේ දිස්ත්‍රික්ක
01- කුසුම්සිරි ආරියරත්න මහතා
02- සුසිල් ප්‍රේමරත්න මහතා
රත්නපුර දිස්ත්‍රික්කය
01- සලිත කරුණාරත්න මහතා
02- ශාන්ත රත්නායක මහතා
03- නික්ෂන් සූරියකුමාර් මහතා
යාපනය දිස්ත්‍රික්කය
01- එස්. අගිල්දාස් මහතා
02- බී.ගෝපාල් කි්‍රෂ්ණන් මහතා
03- කන්දසාමි කරුණාකරන් මහතා
මුලතිව් දිස්ත්‍රික්කය
01- එන්. අරුණතිලගන් මහතා
01- පාතදුම්බර ආසනය – ඩබ්.එම්.සමරජීව බණ්ඩාර වෙළගෙදර මහතා
02- දඹුල්ල ආසනය (සම) – ඩබ්.එම්. යසමාන මහතා / යූ.ආර්. දයා නන්දසිරි මහතා
03- මහියංගනය ආසනය - කේ.පී. ගුණවර්ධන මහතා
දිස්ත්‍රික් සංවිධායකවරු
මහනුවර දිස්ත්‍රික්කය
01- නිශ්ශංක හේරත් මහතා
02- අසංක දොඩම්වල මහතා
03- අසේල ඒකනායක මහතා
04- ලින්ටන් විජේසිංහ මහතා
මාතලේ දිස්ත්‍රික්ක
01- කුසුම්සිරි ආරියරත්න මහතා
02- සුසිල් ප්‍රේමරත්න මහතා
රත්නපුර දිස්ත්‍රික්කය
01- සලිත කරුණාරත්න මහතා
02- ශාන්ත රත්නායක මහතා
03- නික්ෂන් සූරියකුමාර් මහතා
යාපනය දිස්ත්‍රික්කය
01- එස්. අගිල්දාස් මහතා
02- බී.ගෝපාල් කි්‍රෂ්ණන් මහතා
03- කන්දසාමි කරුණාකරන් මහතා
මුලතිව් දිස්ත්‍රික්කය
01- එන්. අරුණතිලගන් මහතා
COMMENTS