මහාචාර්ය සරත් විජේසුරිය,අමාත්‍ය අර්ජුන රණතුංග,ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් යන මහත්වරු විශේෂ දෙසුම් පවත්වති. පසුගි...
මහාචාර්ය සරත් විජේසුරිය,අමාත්‍ය අර්ජුන රණතුංග,ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් යන මහත්වරු විශේෂ දෙසුම් පවත්වති.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ පැවතී දුර්දාන්තමය පාලනය,ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම,අතිරසාර සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ජනතා ඛේදවාචකයන් ගොඩනැගීම ආදී වස්තු විෂයන් පදනම් කර ගනිමින් රචිත තමීරගේ "රෙජීමයක රිදුම්" විකල්ප ගීත හරහා වර්තමානයේ පෙනෙන්නට ඇති දේශපාලන විපරීතයන් මෙන්ම ජනතාව තීන්දු තීරණ ගත යුත්තේ කෙසේද යන්න පෙළඹවීමක් ඇතිකරන්නක් බවද සඳහන් කළ යුතුය.
COMMENTS