ආනයනික කිරිපිටි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි පහල දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 40කින් ...
ආනයනික කිරිපිටි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි පහල දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 15 කින් පහල දමා ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 15 කින් පහල දමා ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.
COMMENTS