පියුමි හංසමාලිගේ යාළු මැරයින් මාධ්‍යවේදීන්ට පහරදුන් හැටි CCTV ඊයේ(15) කිරිබත්ගොඩ පිහිටි අවන්හලකදී අන්තර්ජාල චරිතයක් වන පියුමි හංසමාලි හ...
පියුමි හංසමාලිගේ යාළු මැරයින්
මාධ්‍යවේදීන්ට පහරදුන් හැටි CCTV
ඊයේ(15) කිරිබත්ගොඩ පිහිටි අවන්හලකදී අන්තර්ජාල චරිතයක් වන පියුමි හංසමාලි හා සමීප ඇසුරක් පවත්වන පිරිසක් විසින් එම අවන්හලේ සාදයකට එක්ව සිටි මාධ්‍යවේදීන් පිරිසක් සමග බහින් බස්වීමක් ඇති කරගෙන පසුව ඔවුනට පහරදුන් අවස්ථාවේ සීසීටීවී වීඩියෝව
මේ වනවිට ප්‍රසිද්ධවී තිබේ.
CCTV වීඩියෝව පහතින්
COMMENTS