පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බවට පවරා ඇති නඩුව සම්බන්ධයෙ...
පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බවට පවරා ඇති නඩුව සම්බන්ධයෙන් පෙනි සිටිමෙන් පසුව
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ මහාධිකරණය අද (19) නියම කළේය.
ඔහු වීරයෙකු සේ දෑත් ඔසවමින් සිය දඩුවම පිණිස ගමන් කළේය.
COMMENTS