දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිල්රුක්ෂිගේ අස්වීම ජනපති භාරගනී - මහින්දට තොරතුරු ලීක් වීම ගැන සැකයක්
Homeගොසිප්

දිල්රුක්ෂිගේ අස්වීම ජනපති භාරගනී - මහින්දට තොරතුරු ලීක් වීම ගැන සැකයක්

PropellerAds

දිල්රුක්ෂිගේ අස්වීම අවසානයේ ජනපති භාරගනී දිල්රුක්ෂිගෙන් මහින්දට තොරතුරු ලීක් වීම ගැන ජනපතිට සැකයක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමි...

අමරපුර නායක හිමි අවසන් කටයුතු නිසා අද හවස කොළඹ සීමා කෙරෙන මාර්ග
දුමින්ද සිල්වා වත්කම් බැරකම් නඩුවේ වරද පිළිගනී දඩය 3000/-
බිබිල කැබ්-ත්‍රීවීල් අනතුරින් දෙදෙනෙකු මරුට

දිල්රුක්ෂිගේ අස්වීම අවසානයේ ජනපති භාරගනී
දිල්රුක්ෂිගෙන් මහින්දට තොරතුරු ලීක් වීම ගැන ජනපතිට සැකයක්


අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් බාරගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය අද සවස නිවේදනය කළා.
අද උදෑසන වාර්තාවී තිබුනේ අගමැතිවරයා පැමිණි පසු ජනපතිවරයාගේ තීරණය ලබාදෙන කතාවකි. කෙසේ වෙතත් ඊයේ කැබිනට් රැස්වීමේදී
ජනපතිවරයා දිල්රුක්ෂි මහත්මියගේ කටයුතු


සම්බන්ධයෙන් අවිශ්වාසයක් පවතින බවට චෝදනා කර තිබුණ බවක් අද කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී ඇමති රාජිත හෙළි කර තිබේ.
එයට උදාහරණයක් සැපයූ ඇමති රාජිත කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන්ට ඩුබායි නගරයේ බැංකු ගිණුම් තිබී යැයි සඳහන් චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරුණු පරීක්ෂණ ඇගේ ක්‍රියාපිළිවෙත නිසා අඩපණවූ ආකාරයයි. වරක් ජනාධිපතිවරයා අත්සන් කළ රහස්‍ය ලේඛනයක තොරතුරු ද ඇය මාර්ගයෙන් පිටතට නිකුත්වී ඇතැයි සැකයක් මතුවුණ බව ඊයේ ජනපති පවසා ඇත.
රාජපක්ෂවරුන්ට අයත් බව කියන ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් දිල්රුක්ෂි මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත්, ඇය ගොස් පැයක් යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් ඇමතිවරයා අනාවරණය කළේය.
එම පරීක්ෂණ සඳහා සහය වන ලෙසට ඩුබායි වෙත යැවීමට සැකසූ ලිපියට ජනපති අත්සන් තබා පැයකට පසු මහින්ද රාජපක්ෂ එම ලිපියකට අත්සන් තැබූවේදැයි විමසීමක් කිරීම එම පරීක්ෂණවල විනිවිධභාවය ගැන ගැටළු මතු කිරීමක් බව සඳහන් කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිල්රුක්ෂිගේ අස්වීම ජනපති භාරගනී - මහින්දට තොරතුරු ලීක් වීම ගැන සැකයක්
දිල්රුක්ෂිගේ අස්වීම ජනපති භාරගනී - මහින්දට තොරතුරු ලීක් වීම ගැන සැකයක්
http://ift.tt/2e6ht8u
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_713.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_713.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy