දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලසන්ත මැරුවයි ලියා දිවිනසාගත් ජයමාන්නගේ සිරුර යළි ගොඩගනී
Homeගොසිප්

ලසන්ත මැරුවයි ලියා දිවිනසාගත් ජයමාන්නගේ සිරුර යළි ගොඩගනී

PropellerAds

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් යැයි  ලිපියක් ලියමින් සිය නිවසේදී ගෙළ වැළලාගෙන සිය දිවි...

ශ්‍රී ලංකාව ක්‍රිකට් මැච් වලින් අන්ත පරාජයන් ලබන්න හේතු ?
සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තරගාවලී පරාජයෙන් පසු Facebook නිර්මාණ
ලංකාව සිම්බාබ්වේට එක්දින තරගාවලියේ 2-3 ලෙස පරදී


සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් යැයි  ලිපියක් ලියමින් සිය නිවසේදී ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගත් යුද
හමුදා හිටපු බුද්ධි අංශ සාජන් මේජර්වරයාගේ

අවසන් කටයුතු 16 වනදා සිදු කර තිබුණ අතර කෑගල්ලේ  පුවක්දෙණිය පොදු සුසාන භූමියේදී මිහිදන් කර තිබුණි.  ඉන් දින 3 ක් ගතවී අද 19 ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ලබාදුන් නියෝගයක් අනුව එම සිරුර
යළි ගොඩගැනීමට නියෝග කර අදම එය සිදු කරන්නට නියමිතය.
අයි.ඊ. ජයමාන්න නම් හිටපු බුද්ධි අංශ සාමාජිකයා ඉකුත්දා නයිලෝන් නූලක් ආධාරයෙන් ගෙළ වැළලාගෙන මියගියේ  ඔහු ලසත්න වික්‍රමතුංග ඝාතනය වගකීම බාර ගනිමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලසන්ත මැරුවයි ලියා දිවිනසාගත් ජයමාන්නගේ සිරුර යළි ගොඩගනී
ලසන්ත මැරුවයි ලියා දිවිනසාගත් ජයමාන්නගේ සිරුර යළි ගොඩගනී
http://ift.tt/2e0NTQy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_339.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_339.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy