නාවලපිටිය ග්‍රීන්වුඩ් වත්තේ මිය ගිය කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් මළ සිරුර වළ දමමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් එම මළ සිරු...
බඹර ප්‍රහාරයට
වතු කම්කරු කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් හින්දු චාරිත්‍ර අනුව රැගෙන ආ ගිනි අඟුරු දුම් පහන නිසා (කොල්ලි ෂට්‌ටි) මෙම බඹරු ඇවිස්‌සී ඇති අතර බඹරුන්ගේ පහරදීම නිසා අවසන් කටයුතු පසෙක දමා පිරිස දිව ගොස් තිබේ.
ගම්පොල - සුරංග දිල්හාන්
COMMENTS