දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රශ්න තියනවා තමයි - ඒත් මං උමාලිට තවම ආදරෙයි - සාරංග මුල්වරට කථා කරයි
Homeගොසිප්

ප්‍රශ්න තියනවා තමයි - ඒත් මං උමාලිට තවම ආදරෙයි - සාරංග මුල්වරට කථා කරයි

PropellerAds

ප්‍රශ්න තියනවා තමයි - ඒත් මං උමාලිට තවම ආදරෙයි  - සාරංග මුල්වරට කථා කරයි පසුගිය දිනවල විවාහය දෙදරා ගිය බවට කථා පැතිරුණ ටෙලි නළු සාරංග...

ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් නව ජීවියෙක් තැනීම ගැන සන්නස්ගල පැහැදිලි කරයි
ඩිලාන් රනිල් එක්ක දීග ගියත් හනිමුන් යන්නෑලු (බදාදා කාටූන්)
'උදම්මිට සමරේ' ඝාතනය කළ චාමර මාට්ටු - ලක්ෂ 20 ණය නිසා මැරුවාලු

ප්‍රශ්න තියනවා තමයි - ඒත් මං උමාලිට තවම ආදරෙයි 
- සාරංග මුල්වරට කථා කරයි



පසුගිය දිනවල විවාහය දෙදරා ගිය බවට කථා පැතිරුණ ටෙලි නළු සාරංග දිසාසේකර ඒ ගැන මාධ්‍ය ඉදිරියේ ගොළු වත රැක්ක නමුත් මුල්වරට පුවත්පතක් වෙනුවෙන් කරුණු හෙළිදරව් කර තිබේ. ඕස්ට්‍රෙලියාවේදී ඔහුගෙන් විමසූ ප්‍රශ්න වලට
ඔහු මෙසේ පිළිතුරු සපයා ඇත.

සාරංග මොනවද මේ දවස්වල මෙල්බන්වල කරන්නේ?

මෙල්බන්වල ‘ටෙලිතරු රැයක්’ නමින් ප්‍රසංගයක් තිබුණා. ටෙලිනාට්‍ය රංගන ශිල්පි ශිල්පිනියන් සහභාගි වී ඔවුන්ගේ දක්ෂතා සහ මිත්‍රත්වය

මෙල්බන් රසික රසිකාවියන් සමග බෙදාහදා ගත් ප්‍රසංගයක් ඒක. මමත් එම ප්‍රසංගයට සහභාගී වුණා.

මේ දිනවල ඔබ සහ ඔබගේ බිරිඳ උමාලි සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරී යන පුවත් අප්‍රමාණයි. ඒ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ?

මම ඒ සම්බන්ධයෙන් දැනට කිසිම දෙයක් කියන්න සූදානමක් නැහැ. මොකද, නිසි කාලය ඉදිරියේදී එනවා මම එදාට කතා කරන්නම්.

ඔබත් උමාලිත් වෙන්වන්නට සියල්ල සූදානම් බවට කතාවක් පැතිරෙනවා. සුන්දර විවාහයක් ගතකරන අහිංසක පවුලක් විදිහටයි මුළු රටම ඔබ දෙපළ හඳුනාගෙන සිටියේ. මේවා පිටුපස තිබෙන බාහිර බලවේග මොනවාද?


ඒ බලවේග මොනවද කියලා නිවැරදිව හඳුනා නොගෙන කාටවත් චෝදනා කිරීම සාධාරණ නැහැ. නිසි කාලය පැමිණියාට පසු මගේ රසික රසිකාවියන්ට සහ මාධ්‍යයට සියල්ල හෙළිකරන්න පුළුවන් වෙයි. මේක ඊට සුදුසු කාලය නොවෙයි.

ඔබගේ බිරිඳ උමාලිට තවමත් ඔබ ආදරෙයිද?

ඔව්. මම එයාට ආදරෙයි.

උමාලිත් ඔබට ආදරෙයිද පෙර වාගේම?

උමාලිත් ආදරෙයි.

ඔබගේත් උමාලිගේ පවුල් ජීවිතය විනාශ කරන්න කාටවත් බැහැ නේද?

එහෙම කරන්න කාටවත් බැහැ. නමුත් කොයිකාගේ වුණත් පවුල් ජීවිත තුළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවනි. ඒවා දෙන්නා දෙමහල්ලෝ සාකච්ඡා කරලා විසඳාගන්න ඕන දේවල්නේ. මමත් උමාලිත් අනිත් අය වගේම සාමාන්‍ය පවුලක්. අපි අසාමාන්‍ය මිනිස්සු නොවෙයි. ඉතින් යම්, යම් ප්‍රශ්න පවුල්වල හටගත්තම ඔවුන්ගේ වැඩිහිටියන්වත් සම්බන්ධ කරගෙන ප්‍රශ්න විසඳාගන්න ඕනේ කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.

අනුර හොරේෂස්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට
(lakbima)


සාරංග උමාලි 2016 දෙවන විවාහ සැමරුමට ගිය ජපන් ට්‍රිප් එක
http://ift.tt/1Noo4mx
  Pix By -Sandun Gamage (Sa Creations)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රශ්න තියනවා තමයි - ඒත් මං උමාලිට තවම ආදරෙයි - සාරංග මුල්වරට කථා කරයි
ප්‍රශ්න තියනවා තමයි - ඒත් මං උමාලිට තවම ආදරෙයි - සාරංග මුල්වරට කථා කරයි
http://ift.tt/2mFQ8vn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_767.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_767.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy