නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමක් සිදු වී ඇත. සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි ...
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමක් සිදු වී ඇත. සන්නද්ධ පුද්ගලයන්
දෙදෙනෙකු දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව දැනට වාර්තා වෙයි.
එම වෙඩි තැබීම් වාර්තා වූ එක්
ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් නවසීලන්ත පොලීසිය ඉල්ලා සිටියේ නිවෙස්වල රැදී සිටින ලෙසටය.
සාමකාමී රටක් ලෙස ප්‍රකට නවසීලන්තයේ අඳුරුතම දිනයක් සටහන්වූ බව එරට අගමැතිනිය මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.




COMMENTS