දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'උදම්මිට සමරේ' ඝාතනය කළ චාමර මාට්ටු - ලක්ෂ 20 ණය නිසා මැරුවාලු
Homeගොසිප්

'උදම්මිට සමරේ' ඝාතනය කළ චාමර මාට්ටු - ලක්ෂ 20 ණය නිසා මැරුවාලු

PropellerAds

'උදම්මිට සමරේ' ඝාතනය කළ චාමර මාට්ටු  - ලක්ෂ 20 ණය නිසා මැරුවාලු පසුගියදා වේයන්ගොඩ ප්‍රදේශයේදී 'උදම්මිට සමරේ' නමැති පාතා...

මහින්ද අලූත් පක්ෂයක් හැදුවොත් සියලූ රහස් එළිකරනවා - මෛත‍්‍රී
සැර මත්පැන් පානයෙන් ලංකාව ලෝකයේ අංක එකට
ඔලිම්පික් ඉවරයි - කරට කර සටනින් පසු බි‍්‍රතාන්‍යය දෙක

'උදම්මිට සමරේ' ඝාතනය කළ චාමර මාට්ටු
 - ලක්ෂ 20 ණය නිසා මැරුවාලු

පසුගියදා වේයන්ගොඩ ප්‍රදේශයේදී 'උදම්මිට සමරේ' නමැති පාතාල නායකයා වාහනයක ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන චාමර නමැති අය පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (03 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
සමරේ සමග එකට කාබී එකට අපරාධකරමින් හිතවතෙකු ලෙස සිටි චාමර පසුව ඇතිවූ මුදල් අමනාපකමක් නිසා
මෙම ඝාතනය සිදු කර ඇත.

මෙම ඝාතනය සඳහා යොදාගත් යතුරුපැදියද පොලිස්‌ භාරයට ගෙන තිබේ.
මුදල් ආරවුලක්‌ මත උදම්මිට සමරේට වෙඩි තබා ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් චාමර නමැති ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවකු සහ ටී 56 ගිනි අවියක්‌, පිස්‌තෝලයක්‌ මෙන්ම ඝාතනයට පාවිච්චි කළ වෙසල් වර්ගයේ ජීප් රථයක්‌ ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.
පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි එච්. සමුද්‍රජීව මහතාට ලැබුණු තොරතුරක්‌ මත වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඝාතනයට ලක්‌ වූ උදම්මිට සමරේ තමාගෙන් රුපියල් විසිලක්‍ෂයක මුදලක්‌ ලබාගත් බවත් වසර කීපයක්‌ තිස්‌සේ එය ගෙවීම පැහැර හැරිය බවත් චාමර නමැති සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම මුදල් ලබාගැනීමට උත්සාහ කළ හැම අවස්‌ථාවකදීම සමරේ නමැත්තා තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට මරණීය තර්ජන එල්ල කළ බව ද සැකකරු ප්‍රකාශ කර තිබේ.
මේ හේතුව නිසා සමරේගෙන් පළිගැනීමට ඔහු මරා දැමූ බව ද චාමර නමැති ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

















Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'උදම්මිට සමරේ' ඝාතනය කළ චාමර මාට්ටු - ලක්ෂ 20 ණය නිසා මැරුවාලු
'උදම්මිට සමරේ' ඝාතනය කළ චාමර මාට්ටු - ලක්ෂ 20 ණය නිසා මැරුවාලු
http://ift.tt/2hPxtiq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/20_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/20_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy