දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආමි රොෂාන්ගේ බිරියගෙන් ගොසිප් ලංකා වෙත ලියුමක්
Homeගොසිප්

ආමි රොෂාන්ගේ බිරියගෙන් ගොසිප් ලංකා වෙත ලියුමක්

PropellerAds

එයා දවස් දෙකින් නිදහස් වුණා සමයං ඝාතනය ගැන වැරදි වාක්‍යයක් නිසා අපට ජීවිත තර්ජන ආමි රොෂාන්ගේ බිරියගෙන් ගොසිප් ලංකා වෙත ලියුමක් පසුගියදා...

මැකොට යන්න එපැයි රනිල් මෛත්‍රි පසුපස වැඳවැටිලා (බදාදා කාටූන්)
රෝහිත ටට්යානා වැල්ලවත්තේදී 3 වැනියට හින්දු ක්‍රමයට විවාහ ආශිර්වාද ලබාගනිති
රෝහිත සහ ටට්යානා හින්දු චාරිත්‍රනුකූලව විවාහ වෙයි
එයා දවස් දෙකින් නිදහස් වුණා
සමයං ඝාතනය ගැන වැරදි වාක්‍යයක් නිසා අපට ජීවිත තර්ජන
ආමි රොෂාන්ගේ බිරියගෙන්
ගොසිප් ලංකා වෙත ලියුමක්


පසුගියදා නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාව මගින් සජීවී වැඩසටහනකට කැඳවා සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ පාතාල සාමාජිකයෙකු ලෙස ප්‍රකට රොහාන් ප්‍රදීප් හෙවත් ‘ආමි රොෂාන්‘ එසේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව අප වෙබ් අඩවිය මගින් ඒ ගැන හෙළිදරව් කර තිබුණි. මෙම සිදුවීම මාධ්‍ය කිහිපයකින්ද වාර්තා කර තිබුණි.
එසේ අත්අඩංගුවට පත්වූ ආමි රොෂාන් යුද හමුදාවෙන් වැඩිදුර පරීක්ෂණයට ලක් කිරීම සඳහා
පසුව යුද හමුදාව වෙතද භාරදී තිබූ අතර අප එයද වාර්තා කරන ලදි.
 ශිරෝමිකා දිල්රුක්ෂි නමැති ආමි රොෂාන්ගේ බිරිය ඊයෙ (28) දාතමින් අද(29) අප වෙබ් අඩවියට ලියුමක් එවා තිබෙන අතර එහි සඳහන් වන්නේ තම ස්වාමි පුරුෂයා එදින නෙත් එෆ් එම් නාලිකාවේ වැඩසටහනේදී අත්අඩංගුවට පත්වූ බව සැබෑවක් බවයි. එසේම ඔහුව දින දෙකකට පසු මුදා හැර තිබෙන බවද ඇය කියයි.
ලිපිය මගින් ඇය කියා සිටින්නේ සිද්ධිය පිළිබඳ අපගේ වාර්තාවේ සඳහන් දෝෂ සහිත එක් වාක්‍යයක් නිසා ඔවුන් අගතියට පත්වී ඇති බවයි.
‘සමයං ඝාතනය ඉතා හොඳ ක්‍රියාවක් බව පවසා ඇති අතරම අංගොඩ ලොක්කා ඇතුලු කල්ලිය කර ඇති බවට තහවුරු කර තිබේ‘  යන්න එම වාක්‍යයි.
නෙත් එෆ් එම් මගින් පළ කර තිබෙන පටිගත කළ හඬ පටියේ එවැන්නක් නැති අතර ඒ අනුව තර්ක කරමින් ඇය කර ඇති ප්‍රකාශය සත්‍යයකි.
ඇය ඒ අනුව ඇයට තිබෙන අන්තරාය මෙසේ දක්වා ඇත.
‘මෙම වාක්‍යය නිසා
1.සමයංගේ පාතාල කල්ලියෙන් තම ස්වාමියාට, තමාට මෙන්ම දරු තිදෙනාට ජීවිත තර්ජන එල්ලවනු ඇත.
2.සමයං ඝාතනය අංගොඩ ලොක්කා ඇතුළු කල්ලිය කර ඇති බවට වැරදි ලෙස කරුණු පළ කර තිබීම නිසා අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියෙන්ද ජීවිත තර්ජන එල්ලවනු ඇත.
3.සමයං ඝාතනය ගැන වෙබ් අඩවියේ දක්වා තිබීම නිසා මාගේ ස්වාමි පුරුෂයා පොලිස් පරීක්ෂණ වලට ලක්විය හැක.‘ යනුවෙනි.

ආමි රොෂාන්ගේ බිරිය ගොසිප් ලංකා වෙත එවූ එම ලිපිය පහතින්



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආමි රොෂාන්ගේ බිරියගෙන් ගොසිප් ලංකා වෙත ලියුමක්
ආමි රොෂාන්ගේ බිරියගෙන් ගොසිප් ලංකා වෙත ලියුමක්
http://ift.tt/2ogEMPQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_349.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_349.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy