පසුගියදා යුග දිවියට පිවිසි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ලි බෞද්ධ සහ කතෝලික චාරිත්‍රානුකූලව සිය විවා...
පසුගියදා යුග දිවියට පිවිසි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ලි බෞද්ධ සහ කතෝලික චාරිත්‍රානුකූලව සිය විවාහ උත්සවය පැවැත්වූ අතර හින්දු ආගමානුකූලවද චාරිත්‍ර ඉටු කරමින් කොළඹ මයුරපති කෝවිලේදී අද (29) මංගල උත්සවයක් පවත්වා තිබේ.
ඒ සඳහා ඥාතීන් හා පවුලේ හිතමිත්‍රාදීන් පමණක් සහභාගී වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සඳහා ඥාතීන් හා පවුලේ හිතමිත්‍රාදීන් පමණක් සහභාගී වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS