දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යතුරුපැදි ලියාපදිංචියට තවත් සහන කාලයක්
Homeප්‍රවෘත්ති

යතුරුපැදි ලියාපදිංචියට තවත් සහන කාලයක්

PropellerAds

නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන්වා ඇති යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා ලබාදී ඇති සහන කාලය දෙමසකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය...

චමුදිතට එල්ල වූ ප‍්‍රහාරය පසුපස බලවත් පිරිසක්…- විජිතගෙන් හෙලිදරවුවක්..
කන්තලේ සීනි සමාගමත් ඈවරයි! සිංගප්පූරු සමාගමට 85%යි ලංකාවට 15%යි! නීතිපති අනුමැතියත් අරන්!
ජන්දයකට සියල්ල සූදානම්! ‌මැතිවරණ කොමිසම සියලු පක්ෂ කැඳවයි!
යතුරුපැදි ලියාපදිංචියට තවත් සහන කාලයක්

නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන්වා ඇති යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා ලබාදී ඇති සහන කාලය දෙමසකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අදාළ සහන කාලය පසුගිය ජනවාරි 31 දායින් අවසන් වූ අතර එම කාලය  තුළදී එන්ජින් ධාරිතාව 450cc දක්වා වන යතුරුපැදි 1558 ක් ලියාපදිංචි කර තිබේ. එසේම තවත් යතුරුපැදි 2500ක් පමණ පරීක්ෂාවට යොමු කිරීමට ඉල්ලුම් කර ඇත.

මෙම සහන කාලය නැවත වරක් මාස 2කින් දීර්ඝ කිරීමත් සමග එළඹෙන මාර්තු 31 දින දක්වා එය බල පැවැත්වේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යතුරුපැදි ලියාපදිංචියට තවත් සහන කාලයක්
යතුරුපැදි ලියාපදිංචියට තවත් සහන කාලයක්
http://ift.tt/2lgMkUc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_890.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_890.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy