දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලාබ ලැබූ රාජ්‍ය ආයතන දෙකක් කඩා වැටිලා - ඇමැති චම්පිකගෙන් දෝස්මුරයක් 
Homeප්‍රවෘත්ති

ලාබ ලැබූ රාජ්‍ය ආයතන දෙකක් කඩා වැටිලා - ඇමැති චම්පිකගෙන් දෝස්මුරයක් 

PropellerAds

බිම් මට්ටමට ඇද වැටී තිබූ ඛණිජ තෙල් සංස්ථාවත්, විදුලි බල මණ්ඩලයත් ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකි වූ බවත් එනමුත් එම ආයතන නැවතත් පරණ තත්වයට...

චන්දිමාල්ගේ මව, නගනිය ඇතුළු පිරිසක් අත්අඩංගුවට !
කාබනික පොහොර දුන්නත් ගොවියෝ ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනවා - ඇමති මහින්දානන්ද
මේ විදියට ගියොත් අපිට කන්න හාල් ඇටයක්වත් නැතිවෙනවා, අගමැතිතුමනි දැන්වත් මැදිහත් වෙන්න - මුරුත්තෙට්ටු‍වේ ආනන්ද හිමි (Video)
ලාබ ලැබූ රාජ්‍ය ආයතන දෙකක් කඩා වැටිලා - ඇමැති චම්පිකගෙන් දෝස්මුරයක් 

බිම් මට්ටමට ඇද වැටී තිබූ ඛණිජ තෙල් සංස්ථාවත්, විදුලි බල මණ්ඩලයත් ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකි වූ බවත් එනමුත් එම ආයතන නැවතත් පරණ තත්වයට පත්වෙමින් තිබීම පිළිබඳව කණගාටු වන බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රජය ණයබරින් පෙලෙන බැවින් වර්තමාන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් කි‍්‍රයාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන නොලැබෙන බවත් පෞද්ගලික අංශයේ සහයෝගය ඇතිව එම ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

වසර 2000කට, 2500 කට එහා තිබූ රාජධානිවල නටබුන් අනුරාධපුර පොලොන්නරුවේ අදටත් සංරක්‍ෂණය කර තිබෙන බවත්, වසර 800 කට මෙහා තිබූ කෝට්ටේ ඓතිහාසික රාජධානිය පිළිබඳව කිසිවක් සොයාගැනීමටවත් නොමැතිවීම ලැජ්ජාවට කාරණයක් බවත් පැවසූ අමාත්‍යවරයා නටබුන් තිබෙන ප‍්‍රදේශය පමණක්වත් සංරක්‍ෂණය කිරීම සිදුකල යුතු බවද පැවසීය. 

ඉදිරියේදී ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රදේශයත් කඩුවෙල ප‍්‍රදේශයත් රටේ ප‍්‍රධානතම පරිපාලන මධ්‍යස්ථානය බවට පත්කිරීමට අවශ්‍ය සියළු පියවර ළගා කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති උත්සවයකට අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ පාඨලී චම්පික රණවක මහතාය. එම කාලය තුල විදුලිබල මණ්ඩලය ලාබ ලබන තත්ත්වයට ගෙන ආ බවට ප්‍රකාශ කර තිබිණි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාබ ලැබූ රාජ්‍ය ආයතන දෙකක් කඩා වැටිලා - ඇමැති චම්පිකගෙන් දෝස්මුරයක් 
ලාබ ලැබූ රාජ්‍ය ආයතන දෙකක් කඩා වැටිලා - ඇමැති චම්පිකගෙන් දෝස්මුරයක් 
http://ift.tt/2l2iZJw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_751.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_751.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy