දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ විදියට ගියොත් අපිට කන්න හාල් ඇටයක්වත් නැතිවෙනවා, අගමැතිතුමනි දැන්වත් මැදිහත් වෙන්න - මුරුත්තෙට්ටු‍වේ ආනන්ද හිමි (Video)
Homeප්‍රවෘත්ති

මේ විදියට ගියොත් අපිට කන්න හාල් ඇටයක්වත් නැතිවෙනවා, අගමැතිතුමනි දැන්වත් මැදිහත් වෙන්න - මුරුත්තෙට්ටු‍වේ ආනන්ද හිමි (Video)

PropellerAds

මේ වනවිට එළවලු - පළතුරු ගොවීන් අන්ත අසරණ වී ඇති බවත්, ගොවියාගේ එළවලු - පළතුරු අස්වැන්න පරිභෝගිකයා අතර පත් කිරීමට හෝ වත්මන් ආණ්ඩුව අසමත් වී...

සියත අයිති බැඳුම්කරයට ද?
නිරෝෂාගේ FB එක හැක් කරලා.
ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි.
මේ වනවිට එළවලු - පළතුරු ගොවීන් අන්ත අසරණ වී ඇති බවත්, ගොවියාගේ එළවලු - පළතුරු අස්වැන්න පරිභෝගිකයා අතර පත් කිරීමට හෝ වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව මුරුත්තෙට්ටු‍වේ ආනන්ද හිමි පවසනවා. මේ අක්‍රමවත් වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේදී ජනතාවට කෑමට හාල් ඇටයක් හෝ නොමැති තත්වයක් උද්ගත වියහැකි බවද ආනන්ද හිමි පෙන්වා දෙනවා.

'ඒ නිසා දැන්වත් මේවට මැදිහත් වෙන්න, අගමැතිතුමනි මැදිහත් වෙන්න. ඔබතුමා නැතුව මේක කරන්න බෑ වෙන කාටවත්. මොකද්ද ඔබතුමාගෙ මේ කම්මැලිකම. දැන්වත් මැතිහත් වෙන්න. ජනතාව තෝරගත්තෙ වෙන කවුරුවත් නෙවෙයි ඔබතුමායි තෝරගත්තෙ. මේ විදියට ගියොත් ජනතාව ඔබතුමාට පමණක් නෙවෙයි රාජපක්ෂ පවුලම සාප කරාවි.' යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

ජනතාව වෙනුවෙන් කතා කරන තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවත්, කුමන තර්ජන එල්ල වුවද ජනතාව වෙනුවෙන් ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින බවත්, තමන්ට කන්න දුන් ජනතාවගේ බඩගින්න වෙනුවෙන් පෙනී සිටීමට භික්ෂූන් වහන්සේලාට අයිතියක් තිබෙන බවත් ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කරනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ විදියට ගියොත් අපිට කන්න හාල් ඇටයක්වත් නැතිවෙනවා, අගමැතිතුමනි දැන්වත් මැදිහත් වෙන්න - මුරුත්තෙට්ටු‍වේ ආනන්ද හිමි (Video)
මේ විදියට ගියොත් අපිට කන්න හාල් ඇටයක්වත් නැතිවෙනවා, අගමැතිතුමනි දැන්වත් මැදිහත් වෙන්න - මුරුත්තෙට්ටු‍වේ ආනන්ද හිමි (Video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh4TdCNfSzLn8DJWIntMF51hMFstmk9ht9e1eqxZ7Y_JzK323U77Eh97L4Be0SrkQtcLlzN9Q0DO0gGcQpXa-hsirP3p4fqsxSMK6jhWK-HazdDjhMrwx3akk9VszCkIYHMSsMGWTzXko/s320/ananda-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh4TdCNfSzLn8DJWIntMF51hMFstmk9ht9e1eqxZ7Y_JzK323U77Eh97L4Be0SrkQtcLlzN9Q0DO0gGcQpXa-hsirP3p4fqsxSMK6jhWK-HazdDjhMrwx3akk9VszCkIYHMSsMGWTzXko/s72-c/ananda-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/video_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/video_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy