රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය තාවකාලිකව වසාදමා තිබේ. විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සඳහන් කළේ විශ්ව...
රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය තාවකාලිකව වසාදමා තිබේ.
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාල සිසුන් හා ගම්වාසීන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු අධ්‍යන කටයුතු නතර කර සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස පාලනාධිකාරිය දැනුම්දී තිබේ.
COMMENTS