දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද ජනතාව නොමග යැවූ බවට චෝදනාවක් (VIDEO)
Homeප්‍රවෘත්ති

මහින්ද ජනතාව නොමග යැවූ බවට චෝදනාවක් (VIDEO)

PropellerAds

චීන අයෝජකයින් විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත තෙල් පිරිපහදු සංකිර්ණයේ විශාල ප්‍රදේශයකට පරිසර හානියක් සිදුවන බවට ජනතාව නොමග යවමි...

“නායකත්වයේ දුර්වලතාවය නිසා එජාපය විශාල අර්බුදයක“ - ප්‍රදීප් ජයවර්ධන
“මෛත්‍රී ජනපති කළේ අපි 2020 වෙනකම් ආණ්ඩු බලය අපේ අතේ“ - රනිල්ගෙන් තීන්දු රැසක්
"එකෙක්වත් ආණ්ඩුවෙන් අස් වෙන්නේ නෑනේ" - ආණ්ඩුවෙන් එළියට එන්නැයි මහින්දගෙන් ආරාධනයක්
මහින්ද ජනතාව නොමග යැවූ බවට චෝදනාවක් (VIDEO)

චීන අයෝජකයින් විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත තෙල් පිරිපහදු සංකිර්ණයේ විශාල ප්‍රදේශයකට පරිසර හානියක් සිදුවන බවට ජනතාව නොමග යවමින් හිටපු ජනපති මහින්ද රාජපක‍්ෂ මහතා ප්‍රකාශකර ඇත්තේ ඔහුගෙන් ගිලිහි යන දේශපාලන බලය රැක ගැනිමේ අරමුණ ඇතිව බව ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ සභාපති ටී.ජී ජයසිංහ මහතා පවසයි.

හැටන් නගරයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන පිරවුම් හලක් විවෘත කිරිමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

මෙම නව තෙල් පිරිපහදු සංකිර්ණය ඉදිරිකිමෙන් පසු ඒ තුළින් රැකි රක‍්ෂා විශාල ප්‍රමාණයක් ඇතිවිම නිසා එයට බියවි හිටපු ජනපතිවරයා එම ප්‍රකාශය කර ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඉදිකිරිමට යෝජිත තෙල් පිරිපහදු සංකිර්ණයේ නවින තාක්ෂණය අනුව මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියට යටත්ව ඉදිකරන බවත් මෙවැනි තෙල් පිරිපහදු සංකිර්ණ අටක් පමණ සිංගප්පුරුව වැනි කුඩා රටක තිබෙන බවත් ඉන් කිසිදු පරිසර හානියක් එම රටට සිදු නොවන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ලෝක වෙළඳපළ ඉන්ධන වැඩි වි ඇතත් මෙරට තුළ ඉන්ධන වැඩි කිරිම පිළිබදව අවධානයක් යොමු නොවි ඇති බවද සංස්ථා සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

- හැටන් රංජිත් -

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද ජනතාව නොමග යැවූ බවට චෝදනාවක් (VIDEO)
මහින්ද ජනතාව නොමග යැවූ බවට චෝදනාවක් (VIDEO)
http://ift.tt/2jGwJbQ
https://i.ytimg.com/vi/JaUqWZTQEUI/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/video_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/video_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy