දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්දුල පුදුම වෙයි - මහින්දගේ ගිවිසුමක් මාධ්‍යවේදීයා අතටම දෙයි
Homeප්‍රවෘත්ති

බන්දුල පුදුම වෙයි - මහින්දගේ ගිවිසුමක් මාධ්‍යවේදීයා අතටම දෙයි

PropellerAds

පෝට් සිටි ව්‍යාපෘතියේදී මුහුද ගොඩකර නිමැවෙන භූමියෙන් කොටසක් අදාළ චීන සමාගමට සින්නක්කරව පැවරීමට පසුගිය ආණ්ඩුව පියවර ගෙන තිබූ බවට තමන් දැනගත...

රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ- මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම භයානක පාවාදීමක්!
ශ්‍රීලනිප මහ ලේකම්කම ගන්න දයාසිරිගේ සැලසුමක් - මෛත්‍රීට හොද කියමින් මහලේකම් පට්ටම ගැනත් කියයි
“ආණ්ඩු පෙරළිය ලේසි නෑ ගෝඨාට විරුද්ධත් නෑ“ - වාසුදේව දැන් කියන කතාව
බන්දුල පුදුම වෙයි - මහින්දගේ ගිවිසුමක් මාධ්‍යවේදීයා අතටම දෙයි

පෝට් සිටි ව්‍යාපෘතියේදී මුහුද ගොඩකර නිමැවෙන භූමියෙන් කොටසක් අදාළ චීන සමාගමට සින්නක්කරව පැවරීමට පසුගිය ආණ්ඩුව පියවර ගෙන තිබූ බවට තමන් දැනගත්තේ අද බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

පසුගිය අඟහරුවාදා (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ පෝට් සිටි ව්‍යාපෘතියට අදාල ගිවිසුමෙන් චීන සමාගමට සින්නක්කරව ඉඩම් ලබාදීමට පසුගිය රජය එකඟ නොවුණු බවයි.

එවැන්නක් සඳහන් ගිවිසුමක් වේනම් එහි පිටපතක් තමන්ට සපයන ලෙසත් එය තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ද වැදගත්වන බවත් මන්ත්‍රීවරයා එදින ප්‍රකාශ කළේය.

අද පැවති මාධ්‍ය හමුවේ දී බීබීසී වාර්තාකරු විසින් අදාළ ගිවිසුමේ පිටපතක් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අතට පත්කිරීමේදී ඔහු කියා සිටියේ පසුගිය රජය එකඟවී ඇත්තේ "මුහුද ගොඩකිරීමෙන් පසුව හැදෙන මහ පොළොවෙන්" කොටසක් සින්නක්කරව ලබා දෙනු විනා ශ්‍රී ලංකාවේ පවතින ගොඩබිමෙන් කොටසක් නොදෙන බවටයි.

- බි බී සී සංදේශය -

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්දුල පුදුම වෙයි - මහින්දගේ ගිවිසුමක් මාධ්‍යවේදීයා අතටම දෙයි
බන්දුල පුදුම වෙයි - මහින්දගේ ගිවිසුමක් මාධ්‍යවේදීයා අතටම දෙයි
http://ift.tt/2jFrtGq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_944.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_944.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy