මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය යෝජනා ක්‍රමය වන මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදා හැරීම ඊයේ (11) පෙරවරුවේ යෙදුනු සුබ මොහොතින් ජනාධිප...
මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය යෝජනා ක්‍රමය වන
මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදා හැරීම ඊයේ (11) පෙරවරුවේ යෙදුනු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවිය.
මෙහිදී රජරට ගොවි ජනතාව විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගත් අතර ජලාශයට මංගල දියවර මුදා හැරීමෙන් පසුව ජනාධිපතිතුමා ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
අමාත්‍ය දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උයද ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS