ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත්සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (22) දින...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත්සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (22) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
අද පෙරවරු 8.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සඳහන් කළේය.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව ද සරත් ඒකනායක මහතා මෙහිදී කියා සිටියේය.
COMMENTS