දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුරෝපයේ හිත දිනාගන්න ඇමති මංගල ගෙනා සමලිංගික යෝජනාවෙන් කැබිනට් රැස්වීම උණුසුම්
Homeගොසිප්

යුරෝපයේ හිත දිනාගන්න ඇමති මංගල ගෙනා සමලිංගික යෝජනාවෙන් කැබිනට් රැස්වීම උණුසුම්

PropellerAds

යුරෝපයේ හිත දිනාගන්න ඇමති මංගල ගෙනා සමලිංගික යෝජනාවෙන් කැබිනට් රැස්වීම උණුසුම් යෝජනාව -කුණු කූඩයට ශ්‍රී ලංකාවේ අපනයන සඳහා යුරෝපා කොමි...

ලංකාවේ විරෝධතා කළ හැකි අලුත් ක්‍රම 5 ක් : එරන්ද ගිනිගේ
මිතුනිකාට ෆේස් බුක් ප්‍රහාරයක් : මිතුනිකාගෙන් උත්තරයකුත්.
පොදු ප්‍රවාහනයට චම්පිකගෙන් A/C බස්.

යුරෝපයේ හිත දිනාගන්න
ඇමති මංගල ගෙනා සමලිංගික යෝජනාවෙන්
කැබිනට් රැස්වීම උණුසුම්

යෝජනාව -කුණු කූඩයට

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා යුරෝපා කොමිසම මගින් ජීඑස්පී ප්ලස් බදු සහනය ලැබුණ බවට පසුගිය දිනවල වාර්තා පළවුණ නමුත් එම සහනය ලබාදීමේදී  මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මකට අදාළව කොන්දේසි කිහිපයක් ඇතුළත්ව ඇති බව ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනාවරණයවී තිබේ.
යුරෝපයේ ඇතැම් රටවල්වල මේ වනවිට නීතිගතවී තිබෙන ‘සම ලිංගිකත්වය‘ ලංකාවේද ස්ථාපිත කිරීම එම කොන්දේසි වලින් එකක් බව
කියමින් එහි එම ක්‍රියාකාරී සැලැස්‌මේ
ඇති 6-(1) සහ 6-(8) යන කරුණු වලට අනුමැතිය ලබාදිය යුතු බවට කැබිනට් රැස්වීමට කරුණු දන්වා ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීරයි.
මෙම යෝජනාව ඊයේ කැබිනට් රැස්වීම උණුසුම් කරන්නට හේතුවී තිබෙන අතර ඇමතිවරුන් රැසක් මෙන්ම ජනපතිවරයාද එයට විරුද්ධත්වය පළ කර තිබේ.
1842 අයාල ආඥාපනත යටතේ ලංකාවේ සමලිංගිකත්වය අසාමාන්‍ය හැසිරීමක් ලෙස අර්ථ දක්වා ඇත. වසර 175 ක් පැරණි එම වගන්තිය සංශෝධනය කර සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත්කිරීමට යුරෝපා කොමිසමේ හිත දිනාගැනීමේ අටියෙන් වුවත් කළ නොහැකි බව එහිදී දැඩි ලෙස අවධාරණයවී තිබෙන අතර එම යෝජනාව ඉවත් කර ක්‍රියාකාරී සැලැසුම යළි ඉදිරිපත් කරන්නැයි ජනපති දන්වා තිබේ.‍
 මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම කලබගෑනිය ගැන නොකියූ නමුත් කරුණු පැහැදිලි කරමින් දන්වා සිටියේ ශ්‍රී ලංකාව එම බදු සහනය ලබා ගත්තේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග මත මිස යුරෝපයට අවශ්‍ය වන අහිතකර කොන්දේසිවලට එකඟවීමෙන් නොවන බවයි.
 ‘සමාජයට බලපාන, සමාජ කථිකාවට තුඩු දෙන කරුණු ගැන අප සංවේදී වෙනවා. ඒ අනුව රටට අහිතකර සහ රජයට එකඟ විය නොහැකි කරුණු ඉටුකිරීමට හැකියාවක්‌ නැහැ. ඒ පිළිබඳව යුරෝපා කොමිසමට අපි කරුණු පැහැදිලි කරනවා‘ ඇමැතිවරයා කියා තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුරෝපයේ හිත දිනාගන්න ඇමති මංගල ගෙනා සමලිංගික යෝජනාවෙන් කැබිනට් රැස්වීම උණුසුම්
යුරෝපයේ හිත දිනාගන්න ඇමති මංගල ගෙනා සමලිංගික යෝජනාවෙන් කැබිනට් රැස්වීම උණුසුම්
http://ift.tt/2jwQ6Hu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_786.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_786.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy