දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'නොබැන්න අයත් බනිනවා' - ජනපතිගෙන් කැබිනට් රැස්වීමේදී සැර කතාවක්
Homeප්‍රවෘත්ති

'නොබැන්න අයත් බනිනවා' - ජනපතිගෙන් කැබිනට් රැස්වීමේදී සැර කතාවක්

PropellerAds

රුපියල් 20ක මිලකට අලෙවි කළ ලොතරැයිපතක් කිසිදු සැලැස්මක් නොමැතිව හදිසියේ රුපියල් 30ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය ගත් හිතුවක්කාර තීන...

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් හමු වෙයි…
ජනාධිපතිවරණයට කලින් ත්‍රස්තවාදය මුලිනුපුටා දානවා..- ජනපති විදෙස් මාධ්‍යයට කියයි..
මෙරට ත‍්‍රස්තවාදීන් සමග අධිකරණවල විනිසුරුවන් ඉන්නවා..- අසාද් සාලි
'නොබැන්න අයත් බනිනවා' - ජනපතිගෙන් කැබිනට් රැස්වීමේදී සැර කතාවක්

රුපියල් 20ක මිලකට අලෙවි කළ ලොතරැයිපතක් කිසිදු සැලැස්මක් නොමැතිව හදිසියේ රුපියල් 30ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය ගත් හිතුවක්කාර තීන්දුව නිසා ඉතා අසීරුවෙන් ජිවත්වූ අය පවා මේ ආණ්ඩුවට බැණ වදින තත්ත්වයට ඇදවැටුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී අවධාරණයෙන් සඳහන් කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ කිසිසේත් ලොතරැයි මිල ඉහළ දැමීමට තම අවසරය නොලැබෙන බවයි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ලොතරැයි පත්වල මිල වැඩිකිරීමට හේතු වූ කරුණු පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී කරුණු පැහැදිලි කිරීමට ගත් උත්සාහයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේබව ඉතා දැඩි ලෙස මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

අද වනවිට විවිධ බදු වැඩි කිරීම නිසා රටේ සාමාන්‍ය ජනතාව ආණ්ඩුවට බැනීමට පටන්ගෙන තිබෙන බවත්, 20,000කටත් වැඩි පිරිසක් ලොතරැයි වෙළෙඳාම සිය ජීවනෝපාය බවට පත්කරගෙන සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ඉන් බොහෝ අය දුප්පත් අසරණ ජනතාව බවත්, ඇතැම් අය අන්ධ, ආබාධිත යාචකයන් මෙන් සිටින ඉතාම අන්ත අසරණ අය බවත් පෙන්වා දී ජනාධිපතිවරයා, ලොතරැයි පත් මිල වැඩි කිරීමෙන් මෙතෙක් ආණ්ඩුවට නොබැණ සිටි එම පිරිස් පවා බණින බවද කැබිනට් රැස්වීමේදී සඳහන් කර තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'නොබැන්න අයත් බනිනවා' - ජනපතිගෙන් කැබිනට් රැස්වීමේදී සැර කතාවක්
'නොබැන්න අයත් බනිනවා' - ජනපතිගෙන් කැබිනට් රැස්වීමේදී සැර කතාවක්
http://ift.tt/2k0VX8P
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_658.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_658.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy