මෙරට ක‍්‍රියාත්මක ත්‍රස්තවාදි සංවිධාන පසුපස අධිකරණවල විනිසුරුවරුන්ද සිටින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සදහන් කරයි. මේ බව ත...
මේ බව තහවුරු කල හැකි ලියකියවලිද තමන් සතු යයි ඔහු පැවසීය.
මේ පිලිබදව අගවිනිසුරුවරයා යම් පියවරක් ගනු ඇතැයිද ඔහු කියා සිටියේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.
රට පුරා තවුහිද් ජම්මාද් පල්ලි සෑදීමට අවසර දුන්නේ එම විනිසුරුවන් විසින් යයිද ඔහු සදහන් කලේය.
COMMENTS