දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක්
Homeප්‍රවෘත්ති

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක්

PropellerAds

ස්වාභාවික ආපදා පිළිබඳ ජනමාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම මූලික අරමුණ කරගනිමින් ආපදා තොරතුරු කේන්ද්‍රය නමින් විශේෂ ඒකකයක් රජයේ ප්‍රවෘත්ති ද...

සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙයි - ආණ්ඩුව දැඩි අර්බුධයක
ලිංගික හිංසන නිසා ගූගල් සමාගමේ සේවකයෝ එලියට
හල්ක්, ගොඞ්සිලා දැන් ඉන්නේ අහසේ – නාසා
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක්

ස්වාභාවික ආපදා පිළිබඳ ජනමාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම මූලික අරමුණ කරගනිමින් ආපදා තොරතුරු කේන්ද්‍රය නමින් විශේෂ ඒකකයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. 

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යයතේ ඇති සියලු ආයතනවල සම්බන්ධීකරනය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙම ඒකකය මඟින් ස්වාභාවික ආපදාවලට අදාළ සියලු තොරතුරු කඩිනමින් ජනමාධ්‍ය වෙත නිකුත් කෙරෙන අතර, හදිසි ආපදාවලට අදාළ වෙනත් තොරතුරු දවසේ පැය 24 පුරා දුරකථන අංක 0115835111 හා 0714413453 ඔස්සේ මෙම ඒකකයෙන් මාධ්‍යවේදීන්ට ලබා ගත හැකිය. 

හදිසි ආපදා පිළිබඳව ජනතාව පූර්ව දැනුවත් කිරීම, ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන නියඟය පිළිබඳව තොරතුරු ලබාදීම හා ඒ සඳහා ජනතාව සූදානම් කිරීම, හදිසි ආපදාවලින් සිදුවන ජීවිත හා දෙපළ හානි අවම කිරීම, හදිසි ආපදා තත්ත්වයක දී දුෂ්කරතාවට පත්වන ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන කෙටි කාලීන හ දිගුකාලීන වැඩ පිළිවෙල පිළිබඳ ජනතාව, ස්වෙච්ඡා සංවිධාන හා අදාළ අංශ දැනුවත් කිරීම, එම කාර්යය විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා සන්නිවේදන ක්‍රමෝපාය සැලසුම් කිරීම මේ කේන්ද්‍රය මඟින් සිදු කිරීමට අපේක්ෂිතය. 

හදිසි ආපදා තොරතුරු ජනමාධ්‍ය වෙත ලබාදීම මඟින් ජනතාව දැනුවත් කිරීමේ මූලික කාර්යයට අමතරව, අදාළ ආයතන සම්බන්ධීකරණය මඟින් පවතින වාතාවරණය විධිමත් අයුරින් වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට ද මෙම තොරතුරු කේන්ද්‍රය කටයුතු කෙරෙනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක්
http://ift.tt/2ja8Ie4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_533.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_533.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy