එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ...
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කළේය.
අදාළ තීරණය කථානයකවරයා වෙත යැවූ බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS