දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දක්ෂිණ අධිවේගීයේදී ගැබිණි කාන්තාවක් ගිලන් රියෙන් ඇද වැටෙයි
Homeප්‍රවෘත්ති

දක්ෂිණ අධිවේගීයේදී ගැබිණි කාන්තාවක් ගිලන් රියෙන් ඇද වැටෙයි

PropellerAds

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන් ඇතුළු වූ ගිලන් රථයක දොර ඇරීම හේතුවෙන් එහි සිටි ගැබිණි කාන්තාවක් බිම වැටී ඇති බව වාර්තා වේ.  ඒ සමග...

19 න් පහළ ආසියානු කුසලානයත් ඉන්දියාවට
රාජ්‍ය සේවයට ඩ්‍රෝන තාක්ෂණය
ලක්ෂ 6ක පගාවක් ගත් පශු සම්පත් සභාපති කොටු
දක්ෂිණ අධිවේගීයේදී ගැබිණි කාන්තාවක් ගිලන් රියෙන් ඇද වැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන් ඇතුළු වූ ගිලන් රථයක දොර ඇරීම හේතුවෙන් එහි සිටි ගැබිණි කාන්තාවක් බිම වැටී ඇති බව වාර්තා වේ. 

ඒ සමගම ගිලන් රථයේ සිටි පිරිස එම ගැබිණි කාන්තාව යළි ගිලන් රියට නංවාගෙන කොළඹ දෙසට ගමන් කර ඇති බවත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලනාධිකාරිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී එම ගිලන් රියෙහ් ගැබිණි කාන්තාව සමග තවත් රෝගීන් දෙදෙනකු සිටි බවද වාර්තාවේ. ගිලන් රථය තංගල්ල රෝහලට අයත් එකක් බව වාර්තාවේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තංගල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී ඉරංගා යද්දෙහිගේ මහත්මිය පැවසූයේ තංගල්ල රෝහලේදී දරු ප්‍රසූතිය සිදුකළ මවක වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (04) ගිලන් රථයෙන් රැගෙන යමින් සිටියදී එම ගිලන් රථය මාතර ගොඩගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ ගිලන් රථයේ පිටුපස දොර විවෘත වී එම මව ගිලන් රථයෙන් ඇද වැටී ඇති බවයි. 

එම මවගේ තත්ත්වය බරපතළ නොවන අතර, අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථය තුළ තවත් රෝගීන් කිහිපදෙනෙකු සිටියද ඔවුන්ටද කිසිදු තුවාලයක් සිදුව නොමැත. 

අනතුරට පත් මව හා අනෙක් රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමුකිරීම සඳහා රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ ගිලන් රථය තුළ සිටි රෝගීන් ප්‍රමාණය හා කාර්යමණ්ඩලය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළ බවත් වෛද්‍ය අධිකාරිවරිය පවසා සිටියාය.

අනතුරට ලක්වූ මව ගාල්ල කරාපිටිය රෝහලේදී අද සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව නැවත තංගල්ල මූලික රෝහල කරා රැගෙන ඒමට නියමිත බවත් එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු අරඹා ඇති බවත් වෛද්‍ය අධිකාරිවරිය සඳහන් කළාය.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දක්ෂිණ අධිවේගීයේදී ගැබිණි කාන්තාවක් ගිලන් රියෙන් ඇද වැටෙයි
දක්ෂිණ අධිවේගීයේදී ගැබිණි කාන්තාවක් ගිලන් රියෙන් ඇද වැටෙයි
http://ift.tt/2hQrycP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_450.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_450.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy