දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ - ඥාණසාර හිමි
Homeප්‍රවෘත්ති

රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ - ඥාණසාර හිමි

PropellerAds

පූ ජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වැඩිහිටි කමට තමන් ගරු කළ උන්වහන්සේගේ කපටි කමට ගරු කරන්නේ නැති බව උන් වහන්සේට පවසන්නේ යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ...

ජනපති ඝාතන කුමන්ත‍්‍රණය වැලම එලියට,කටඋත්තර ගන්න පොලිස්පති වහා CID කැදවයි.
කතානායකගේ තීරණයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම කල්යයි
ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වැඩිහිටි කමට තමන් ගරු කළ උන්වහන්සේගේ කපටි කමට ගරු කරන්නේ නැති බව උන් වහන්සේට පවසන්නේ යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

මෙවර පාර්ලිමේන්තුවට යාම සඳහා ජනතා ව්‍යාපාරය භාවිතා කරන්න ඉඩ නොතබන බවද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධව ඇතිව තිබෙන ප‍්‍රශ්ණය පක්‍ෂ ලේකම්වරයා සොයාගෙන විසඳීමට රතන හිමියන් කටයුතු කළ යුතු බව ද උන් වහන්සේ පවසති.

තමන්ට පාර්ලිමේන්තු යාම සඳහා මෙම ව්‍යාපාරය භාවිතා කරන්න එපා යැයි තමන් ඉල්ලා සිටින්නේ ද උන්වහන්සේ පැවසූ ඥාණසාර හිමියෝ තමනට මන්ත්‍රීධුර ඇතත් නැතත් ප‍්‍රශ්නයක් නැතිබවත් මන්ත්‍රීධුර තිබිලා නැති වෙච්චි අයට වැඩි වශයෙන් දුක දැනට බවත් පැවැසූහ.

මන්ත‍්‍රීකම ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අධිකරණ වලට යන්නේ නැතැයිද මන්ත‍්‍රීකම් ඇතත් නැතත් සිංහල බෞද්ධයන් වෙනුවෙන් ආරම්භ කර තිබෙන සටන ඉදිරියට ගෙන යාමට කැප වන්නේ යයිද උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

කොළඹ දී පැවැති සමුළුවක් අමතමින් ඥානසාර හිමියෝ මේ බව කියා සිටියහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29550,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ - ඥාණසාර හිමි
රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ - ඥාණසාර හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrlYc3o7SPpa6reJeCHj-DI8jKPcEcowfPM452nua8_psc3H1AXRZRs5YtE4p3DgLV5WCw3_CjyHgSbo7XZB1qObngde4_Wcrx587-tWN50anqxHv3VDmxR0RY6tLXQvyb68cnhp0H40I/s320/gnanasara-thro.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrlYc3o7SPpa6reJeCHj-DI8jKPcEcowfPM452nua8_psc3H1AXRZRs5YtE4p3DgLV5WCw3_CjyHgSbo7XZB1qObngde4_Wcrx587-tWN50anqxHv3VDmxR0RY6tLXQvyb68cnhp0H40I/s72-c/gnanasara-thro.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_844.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_844.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy