දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දට ආණ්ඩුව පෙරළන්න රනිල්ගෙන් අවස්ථාවක්!
Homeප්‍රවෘත්ති

මහින්දට ආණ්ඩුව පෙරළන්න රනිල්ගෙන් අවස්ථාවක්!

PropellerAds

2017දී ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අභිය...

බාහිර උපාධිවලට රැකියා නොදෙන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිට ඇත්තේත් බාහිර උපාධියක් !
සජිත් ඉවතට ස්ථිරයි.. ජනාධිපති අපේක්‍ෂක නව සන්ධානයේ නායකයායි
මං පොහොට්ටුවට එක්වෙනවා.. ශ‍්‍රීලනිපය සජිත්ට සහය දෙන්න කුමන්ත‍්‍රණය කරනවා - ඩිලාන් හෙලි කරයි
මහින්දට ආණ්ඩුව පෙරළන්න රනිල්ගෙන් අවස්ථාවක්!

2017දී ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අභියෝග කරමින් සිය මතය ප්‍රකාශ කර ඇත. 

තමා සතියකට ස්විසර්ලන්තයේ සංචාරයක නිරතවීමට සූදානම් බවත් අවශ්‍යනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ කාලය තුලදී ආණ්ඩුව පෙරළීමට අවස්ථාවක් ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් අවසානයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටිනුයේ මහින්ද රාජපක්ෂ ලෙසත් ආණ්ඩුව මෙලෙසම පවතින බවත් අගමැතිවරයා සඳහන් කර ඇත.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දට ආණ්ඩුව පෙරළන්න රනිල්ගෙන් අවස්ථාවක්!
මහින්දට ආණ්ඩුව පෙරළන්න රනිල්ගෙන් අවස්ථාවක්!
http://ift.tt/2hITn6V
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy