පා රිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. රැකියා විරහිත උපාධිධාරීන් සදහා රැකියා ලබා දීම...
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
රැකියා විරහිත උපාධිධාරීන් සදහා රැකියා ලබා දීමේ වැඩපිළිවෙල යටතේ රැකියා ලබා දීමේදී භාහිර උපාධිධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අප සංවිධානයේ දැඩි විරැද්ධත්වය ප්‍රකාශ කරමු.
අපොස උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත්වන නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉඩ කඩ මදිවීම නිසා බොහෝ උසස්පෙළ සමතුන් භාහිර විභාග කිරීම සදහා විශ්ව විද්‍යාලයක් තෝරා ගනු ලබයි. එසේ තෝරා ගනු ලබන්නේ ලංකාව තුල පුද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම ආර්ථික දුෂ්කරතාමත කල නොහැකි බැවනි.
භාහිර උපාධි සදහා ප්‍රශ්ණපත්‍ර සකස් කරනු ලබන්නේද එම ප්‍රශ්ණ පත ඇගයීමට ලක්කරන්නේද විශ්ව විද්‍යාල අචාර්යවරුන්ය. එසේ නම් භාහිර උපාධිධාරීන්ට හා අභ්‍යන්තර උපාධිධාරීන්ට වෙනස් ආකාරයකට සළකන්නේ ඇයිද? යන්න අප රජයෙන් අසමු.
අප රටේ වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා සිය නීති උපාධිය ලබා ගත්තේද විවෘත විශ්ව විද්‍යාලයෙනි. අප ඔහුගෙන් අසන්නේ ඔබගේ නීති උපාධිය හා විශ්ව විද්‍යාලයක අභ්‍යන්තර සිසුන්ට දෙනු ලබන නීති උපාධිය අතර වෙනසක් ඇද්දැයි? එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අසන ලෙසයි.
කෙසේ වෙතත් රැකියා ලබා දීමේදී උපාධිය භාහිර ද අභ්‍යන්තර ද යන්න සොයා බැලීම වහාම නතර කරන ලෙස අපි රජයට බල කරමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

COMMENTS