අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශිල්පි දිපාල් සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (15) සවස 3.00ට පෙතියගොඩ බියගම පාරේ පිලපිටිය කනත්තේදී සි...
අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශිල්පි දිපාල් සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (15) සවස 3.00ට පෙතියගොඩ බියගම පාරේ පිලපිටිය කනත්තේදී සිදුකිරීමට නියමිතය.
ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා 286/4 මාකොළ පාර කිරිබත්ගොඩ යන ලිපියනයේ තැන්පත් කර තිබේ.
COMMENTS