දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සීමා නිර්ණයේ අවුලක් පත්තු වෙයි
Homeප්‍රවෘත්ති

සීමා නිර්ණයේ අවුලක් පත්තු වෙයි

PropellerAds

නව සීමා නිර්නය කිරීම් තුලින් වව්නියාව බෝගස්වැව ඇතුලු ගම්මාන කිහිපයක වැසියන්ගේ ඡන්ද අයිතියට දැඩි අසාධාරණයක් වන බව පවසමින් ඊයේ (18) වව්නියාව...

"එජාපයේ හැරවුම් ලක්ෂය කළ මට අද ඇමතිකම් නෑ" - රංගේ දැඩි තීරණයක් ගනී
ලංකා ගුරු සංගමයෙන් ඉල්ලීමක්
මැතිවරණ තුනක් එකවර පවත්වන්න බෑ -ලක්ෂ්මන් යාපා
සීමා නිර්ණයේ අවුලක් පත්තු වෙයි

නව සීමා නිර්නය කිරීම් තුලින් වව්නියාව බෝගස්වැව ඇතුලු ගම්මාන කිහිපයක වැසියන්ගේ ඡන්ද අයිතියට දැඩි අසාධාරණයක් වන බව පවසමින් ඊයේ (18) වව්නියාව බස්නැවතුම්පල ඉදිරිපිටදී  විරෝධතාවයක නිරත වූහ.

උතුර රකින රට සුරකින වන්නි බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර වව්නියාව කැලෑබෝගස්වැව එක, කැලෑබෝගස්වැවදෙක , නන්දිමිත්‍රගම ,නාමල්ගම , සැලලිහිණිගම හා වෙහෙරතැන්න ගම්මානයන්හි නැවත පදිංචි වැසියන් මෙසේ විරෝධතාවයේ නිරතව සිටියහ.

මෙසේ විරෝධතාවයේ නිරත වූ වැසියන් කියා සිටියේ නව සීමා නිරණය කිරීම් තුලින් වව්නියාවේ යැයි කියා නැවත පදිංචි වූ 5000 කට ආසන්න පවුල් ප්‍රමාණයක් වවුනියාවටත් පදවිය ,කැබිතිගොල්ලෑව හා මුලතිව් යන දිස්ත්‍රීක්ක වලට අයිති වන අතරම වව්නියාවට අයිති වන්නේ ඉතාම සුලු පවුල් ප්‍රමාණයක් වීමත් තම ගම්මාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ පහකට වෙන් කිරීම දැඩි අසාධාරණයක් බවටත් අදාල ගම්මාන පහේම සියලුම පවුල් වව්නියාව දිස්ත්‍රීක්කයට ඇතුල් කර දෙන ලෙසට ඉල්ලමිනි.

එමෙන්ම විවිධ දිස්ත්‍රීක්කයන්ට තම ගම්මාන වලින් තැනින් තැන අයිති වීමෙන් ජනතාව අතරද විවිධ වූ ගැටුම් ඇති වන අතරම ඉන් සංහිදියාවටද බලපෑමක් වන හෙයින් තමන්ට ඡන්ද පදනමක් ගොඩනැගීමට හැකි අයුරින් සාධාරණයක් ඉටුකර දෙන මෙන් එම වැසියන් වැඩි දුරටත් විරෝධය පල කරමින් ඉල්ලා සිටියහ.

විරෝධතාවය අවසානයේ එම වැසියන් වව්නියාව දිසාපති එම්.බී.පුෂ්පකුමාර මහතාට ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් බාරදුන් අතර අදාල ඉල්ලීම සම්බන්ධයෙන් සීමා නිර්ණය කමිටු දැනුවත් කරන බවට දිසාපතිවරයා විසින් දැනුම් දෙන ලදි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීමා නිර්ණයේ අවුලක් පත්තු වෙයි
සීමා නිර්ණයේ අවුලක් පත්තු වෙයි
http://ift.tt/2jpvD5p
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_214.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_214.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy