දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"තනි රජයක් පිහිටුවීමට මෙවරත් හැකියාවක් ලැබෙන්නේ නෑ" - සම්බන්ධන්
Homeප්‍රවෘත්ති

"තනි රජයක් පිහිටුවීමට මෙවරත් හැකියාවක් ලැබෙන්නේ නෑ" - සම්බන්ධන්

PropellerAds

පාර්ලිමේන්තු මහමැතිවරණය සදහා නාම යෝජනා ලබා දීමට පෙර සියළු දෙමළ දේශපාලන පක්ෂ එක මිටියකට ගැනීමට උත්සහ කරණ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම...

අයවැයෙන් රථ වාහන අවම දඩය ඉහළට
අයවැයෙන් පසු තේ සාදයට ජවිපෙ හා මහින්ද ඇතුළු ඒකාබද්ධය නෑ
අල්ලස් කොමිසමේ මහ පුටුව සරත් ජයමාන්නට

පාර්ලිමේන්තු මහමැතිවරණය සදහා නාම යෝජනා ලබා දීමට පෙර සියළු දෙමළ දේශපාලන පක්ෂ එක මිටියකට ගැනීමට උත්සහ කරණ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

යාපනයේ දෙමළ මාධ්‍ය කීපාය්ක් විසින් රටේ වත්මන තත්ත්වය පිළිබදව සම්බන්ධන් මහතාගෙන් කරුණු විමසූ විට ඔහු මෙසේ පවසා ඇත.

තව දුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කියා සිටියේය.

“දකුණේ රජයන් මේ රට තුළ සිටින දෙමළ වැසියන්ගේ ප්‍රශ්න විසදීමට වඩා ඔවුන් බලයට පත්ව ඒ බලය රදාපවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබදව දැඩි විමසිල්ලකින් සිටින බව පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට මේ දක්වා ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයකුයි. දකුණේ පවතින මෙවැනි බල ලෝභී දේශපාලනයක් තුළ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදන බවක් පෙනෙන්නට නැහැ.ඔවුන් හිතුමතේට බලය සොයාගෙන යන ගමනක නිරතව සිටිනවා.මේ දේශපාලනඥයින් උදේ ප්‍රකාශ කළ දේ දහවල් කාලයට වෙනස් කරණ පිරිසක් වෙලා.මේ අය කියන කරණ දේවල් විශ්වාස කළ නොහැකියි.”

“දේශපාලන ගමනක් යාමට දැඩි විශ්වාසයක් තිබිය යුතුයී.මේ විශ්වාසය දකුණේ දේශපාලාන්ඥයින්ගෙන් ප්‍රකාශ නොවන විට දෙමළ දේශපාලනඥයින් ඉතාම තරයේ කලපනා කළ යුතු කාරණයක් තිබෙනවා. දකුණේ දේශපාලනඥයින් අතර සමගියක් විශ්වාසයක් පැහැදිලි ඉදිරි ගමනක් නොමැති නිසා ඔවුන් කුලල් කා ගනිමින් ඉතාම අසීරු ගමනක් යමින් සිටිනවා.මේ තත්ත්වය උදාහරණයට ගනිමින් දෙමළ දේශපාලනඥයින් කළ යුතුව ඇත්තේ සියළු ප්‍රශ්න මතභේද අවසන් කොට සියළු දෙමළ දේශපාලනඥයින් එක්ව කටයුතු කිරීමයි. පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණ තිබෙනවා.මේ තත්ත්වය සියළුම දෙමළ දේශපාලනඥයින්ටත් දෙමළ ජනතාවටත් ඉතාම බුද්ධිමත්ව කටයුතු කිරීමට හොද අවස්ථාවක් වී තිබෙනවා.

“පසුගිය කාලයේ දකුණේ දේශපාලනයේ පැවති අස්ථාවරභාවය ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් තුරන් වන බවක් පෙනෙන්නට නැහැ. එක් දේශපාලන පක්ෂයකට විශාල බලයක් ලබා ගෙන ඉතා ශක්තිමත් හා තනි රජයක් පිහිටුවීමට මෙවරත් හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ නිසා රජයක් කරගෙන යාමට මී ළග අවස්ථාවේදීත් සුළුජන පක්ෂවල සහය අනිවාර්යෙන්ම ලබා ගැනීමට සිදුවනවා.මේ තත්ත්වය සියළුම දෙමළ දේශපාලන පක්ෂ තේරුම් ගත යුතුයි. මේ අවස්ථාවේදී උතුරෙන් සිදුවිය යුත්තේ නව නව දේශපාලන පක්ෂ පිහිටුවමින් දෙමළ දේශපාලානඥයින් භේද බින්න කිරීමත් දෙමළ ජනතාව භේද භින්න කිරීමත් නොවෙයි.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීමට හැකි නව දේශපාලන විසදුමක් මේ ප්‍රශනයට ලබා ගැනීමයි.මේ උත්සාහයේදී දෙමළ ජනතාව ලබා දෙන බලය එක්තැනකට ලබා ගෙන ඒ බලය ඔස්සේ රජයෙන් දෙමළ ප්‍රශනයට විසදුමක් ලබා ගැනීමට සෑම දෙමළ දේශපාලනඥයෙකුම කටයුතු කළ යුතු වෙනවා. දැනට ක්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එකට එකතු කිරීමේ උත්සාහයක් මෙවර නාම යෝජනා ලබා දීමට පෙර සිදු වියයුතුයි.මේ පණිවුඩය සියළුම දෙමළ දේශපාලන පක්ෂ අතරට මේ වන විට යැවීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබෙනවා.මේ අවස්ථාවේ ඇත් බැරෑරුම් තත්ත්වය අවබෝධ කරගෙන දෙමළ දේශපාලන පක්ෂ ඉතා සාධනීය අන්දමට කටයුතු කරණු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිනවා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "තනි රජයක් පිහිටුවීමට මෙවරත් හැකියාවක් ලැබෙන්නේ නෑ" - සම්බන්ධන්
"තනි රජයක් පිහිටුවීමට මෙවරත් හැකියාවක් ලැබෙන්නේ නෑ" - සම්බන්ධන්
http://am.lk/media/k2/items/cache/eecb68f50f84cc30c82fa30f9feed130_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_223.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_223.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy