දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ට්‍රම්ප් විරෝධී කලහකාරීන් 217 ක් අත්අඩංගුවට - ලිමෝසින් රථයකුත් ගිනිතබලා
Homeගොසිප්

ට්‍රම්ප් විරෝධී කලහකාරීන් 217 ක් අත්අඩංගුවට - ලිමෝසින් රථයකුත් ගිනිතබලා

PropellerAds

ඊයේ ඇමරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයේ මාර්ග අවුරමින් කලහකාරී ලෙස හැසිරුණ විශාල පිරිසක් නිසා වොෂින්ටන් නුවර නොසන්සු...

"ලව් කරන්නත් කාලා ඉන්න ඕන " මහින්ද.
ජනපති බ්‍රිගේඩියර් ප්‍රියංක යළි සේවයේ පිහිටුවයි.
මහින්ද ඇතුළු මන්ත්‍රීවරු රැසක් දූෂණ වංචා විවාදය මගහරිති.
ඊයේ ඇමරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

දිවුරුම් දීමේ උත්සවයේ මාර්ග අවුරමින් කලහකාරී ලෙස හැසිරුණ විශාල පිරිසක් නිසා වොෂින්ටන් නුවර නොසන්සුන් තත්වයන් ඇති විය. ඊට අමතරව ඇමරිකාවේ නාගරික මට්ටමින්ද විවිධ විරේධතා ට්‍රම්ප්ට එරෙහිව පැනනැගී තිබුණි. ඔවුන් පවසන්නේ ට්‍රම්ප් ජාතිවාදියෙකුවීම ඉදිරියට ගැටලු ඇති කරනු ඇති බවකි. විරෝධතාවන්ට මුල්වූ වැඩි දෙනා එරට සංක්‍රමණික ජනතාව වූ අතර ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රකාශනයේ දක්වා තිබුන ඇතැම් අදහස් නිසා ඇමරිකාවේ වාසයට අපහසු තත්වයන් නිර්මාණය වනු ඇතැයි බියෙන් මෙම කලබලයන් ඇති කර තිබේ.
මේ අතර වොෂින්ටන් නුවර එක් ස්ථානයක ලිමොසින් රථයක් ගිනි තබමින්ද මෙම විරෝධතා දැඩි ලෙස සිදුවිය. පිරිස විසුරුවීමට කඳුළු ගෑස් ප්‍රහාර  දියත් කරන්නට පොලිසියට සිදුවූ අතර 217ක් පමණ අත්අඩංගුවටද පත්විය. මෙමකලබල නිසා විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද වාර්තාවේ.
ලිමොසින් රථයක් ගිනි තබා සිදු කළ කලබලයේ වීඩියෝව පහතින්






Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ට්‍රම්ප් විරෝධී කලහකාරීන් 217 ක් අත්අඩංගුවට - ලිමෝසින් රථයකුත් ගිනිතබලා
ට්‍රම්ප් විරෝධී කලහකාරීන් 217 ක් අත්අඩංගුවට - ලිමෝසින් රථයකුත් ගිනිතබලා
https://i.ytimg.com/vi/0NPDFtgBul0/hqdefault.jpg
https://i.ytimg.com/vi/0NPDFtgBul0/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/217.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/217.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy