වත්මන් ආණ්ඩුව මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස්...
වත්මන් ආණ්ඩුව මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.
එම වීඩියෝව පහතින්
COMMENTS