ත මන් මෙතෙක් කාලයක් අන් අයට ඉඩ දී නිහතමානීව පසෙකට වී සිටියද මෙවර ජනාධිපතිවරණයට ස්ථිරවම ඉදිරිපත් වන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රම...
තමන් මෙතෙක් කාලයක් අන් අයට ඉඩ දී නිහතමානීව පසෙකට වී සිටියද මෙවර ජනාධිපතිවරණයට ස්ථිරවම ඉදිරිපත් වන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ඉතා ඉක්මනින් ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන්නැයි තමන් පක්‍ෂ නායන රනිල් වික‍්‍රමසිංහගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද ඔහු සදහන් කලේය.
ජනාධිපති අපේක්‍ෂක ලෙස තමන් ඉදිරිපත් කිරීමට අපහසු නම් මන්ත‍්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ඡුන්දයක් පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
හම්බන්තොටදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS