දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හම්බන්තොට සිට මොණරාගල දක්වා කර්මාන්ත ශාලා වැලක්
Homeප්‍රවෘත්ති

හම්බන්තොට සිට මොණරාගල දක්වා කර්මාන්ත ශාලා වැලක්

PropellerAds

හම්බන්තොට සිට මොණරාගල දක්වා කර්මාන්ත ශාලා 500ක් විවෘත කරන්න කටයුතු සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිතුමා හා අගමැතිතුමා ජාත්‍යන්තරයෙන් මෙම ආය...

නව දේශපාලන සංස්කෘතිය ආදර්ශයට ගත යුතුයි
ඒකාබද්ධ විපක්‍ෂය, විශ්වාසභංගයේදී විජයදාසට පක්‍ෂයි - ෆයිසර්ට විරුද්ධයි.
ශිරන්ති සහ යෝෂිත අද සීඅයිඩියට.
හම්බන්තොට සිට මොණරාගල දක්වා කර්මාන්ත ශාලා වැලක්

හම්බන්තොට සිට මොණරාගල දක්වා කර්මාන්ත ශාලා 500ක් විවෘත කරන්න කටයුතු සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිතුමා හා අගමැතිතුමා ජාත්‍යන්තරයෙන් මෙම ආයෝජන අවස්ථා ලබාගත් බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ මහනුවර අඹතැන්න පූජාපිටිය මාර්ගයේ 1 කණුව සිට බුළුගහතැන්න දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කරමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"චීන රජය අපිට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. චීනේ අය ඇවිල්ලා කර්මාන්ත ශාලා විවෘත කරලා, ඉන්දියාවට භාන්ඩ අපනයනය කරන්න සූදානම් වෙනවා. අපි ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා අපේ රටේ නිෂ්පාදනය කරන භාන්ඩ ඉන්දියාවට යවන්න. මේකේ ලොකු සැලැස්මක් තියෙනවා. අපේ දරුවන්ට රැකියා ලක්ෂ ගණනක් ලබාදෙන්න පුළුවන් වැඩසටහනක් අපේ අගමැතිතුමායි ජනාධිපතිතුමායි ආරම්භ කරලා තියෙනවා. මේ ආයෝජන එන එක නවත්තන්න. රටේ ආර්ථිකය විනාශ කරන්න, අපි ඉඩ දෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය පියවර ගන්නවා. 

අද අන්තවාදය හිස ඔසවන්න හදනවා. අපි පාසල් යන කාලේ අපේ පන්තිවල සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හැම ජාතියක්ම හිටියා. සුද්දන්ගේ ළමයිනුත් හිටියා. මේ ජාතික සමගිය පටන් ගන්න  ඕනේ පාසලෙන්. පාසලට ඇතුලත් කරනකොට සිංහල ළමයි වෙනම, ද්‍රවිඩ ළමයි වෙනම වර්ග කිරීම නිසා තමයි මේ අපේ රටේ මේ ප‍්‍රශ්ණ ඇති වුනේ. අපි ඉගෙනගන්න කාලේ එහෙම තිබුණෙ නැහැ. ඒ කාලේ ජාත්‍යන්තර පාසල් තිබුනේ නැහැ. තානාපතිවරුන්ගේ ළමයිනුත් ආවේ අපේ පාසල්වලට. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හැම ජාතියක්ම හැම කුලයක්ම එක පන්තියේ හිටියේ. ජාතික සමගිය ඇති කරන්න පටන් ගන්න  ඕනේ පාසලෙන්. අද කරන්නේ පාසලේ ඉඳලම ළමයි වෙන් කරනවා. කොහොමද අපි ජාතික සමඟිය ගැන කතා කරන්නේ. අනාගතයේ අපේ රජය මේ පිළබඳ විශේෂ පියවරක් ගන්නවා." යැයිද අමාත්‍යවරයා සදහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට සිට මොණරාගල දක්වා කර්මාන්ත ශාලා වැලක්
හම්බන්තොට සිට මොණරාගල දක්වා කර්මාන්ත ශාලා වැලක්
http://ift.tt/2gUKhid
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_965.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_965.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy