දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කමල් ගුණරත්න සිසුවා සමග සාමදාන වෙයි
Homeප්‍රවෘත්ති

කමල් ගුණරත්න සිසුවා සමග සාමදාන වෙයි

PropellerAds

කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සාමාන්‍ය පෙළ සිසුවකුගේ කමිස කොරලයෙන් ඇඳ තර්ජනය කළැයි කියන මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කුරුදුවත්ත පොලිසියට පැමිණ...

කුලී ජීවිත පාට - තනූජා ලුම්බිණි
20-20ට ජනපතිගෙන් ඓතිහාසික වැඩක්.
විවාදාත්මක පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත: කාර්ය පරිපාටිය සහ අභියෝග
කමල් ගුණරත්න සිසුවා සමග සාමදාන වෙයි

කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සාමාන්‍ය පෙළ සිසුවකුගේ කමිස කොරලයෙන් ඇඳ තර්ජනය කළැයි කියන මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කුරුදුවත්ත පොලිසියට පැමිණ සිසුවා සමඟ සිද්ධිය සාමදාන වූ බව පොලිසිය පවසයි.

ඒ අනුව කමල් ගුණරත්න මහතාට එරෙහිව සිසුවා කළ පැමිණිල්ල එහිදී ඉල්ලා අස්කරගෙන තිබේ. කෙසේ වුවද අදාළ සිද්ධිය වූ දිනයේ එනම් දෙසැම්බර් 14 වැනිදා තමා ලංකාවේ නොසිටි බවත් තමා විදෙස් ගතවී සිටි බවත් බව කමල් ගුණරත්න මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

එහෙත් ඔහු කුරුදුවත්ත පොලිසියේදී පසුගිය 14 වැනිදා තම සමීප ඥාතීවරියකගේ ඉල්ලීම මත එදින පාසලට ගිය බව ඔහු පිළිගෙන ඇත. එමෙන්ම සිසුවා පොලිසියට පැමිණිලි කර ඇත්තේ පසුගිය 17 වැනිදා වන අතර ජෙනරාල්වරයා ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 12 වැනිදාය. රණමග ඔස්සේ නන්දිකඩාල් කෘතිය රචනා කළේ ද මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කමල් ගුණරත්න සිසුවා සමග සාමදාන වෙයි
කමල් ගුණරත්න සිසුවා සමග සාමදාන වෙයි
http://ift.tt/2isy5up
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_778.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_778.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy