දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජයලලිතාගේ අභාවයට උතුරු සබේ කල් තබයි
Homeප්‍රවෘත්ති

ජයලලිතාගේ අභාවයට උතුරු සබේ කල් තබයි

PropellerAds

තමිල්නාඩු හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියගේ හදිසි මිය යාමට ශෝකය පලකරමින් අද දින (06) රැස්වූ උතුරු පලාත් සභාව හෙට (07) දිනය දක්වා කල්...

තිස්ස අත්තනායක නිදොස්කොට නිදහස් කරයි !
කටානේ බෝම්බයක් ආරක්ෂිතව පුපුරවා හරියි
ප‍්‍රහාරයේ වගකීම රජය භාරගෙන ජාතියෙන් සමාව ඉල්ලා අගමැති ඉල්ලා අස්විය යුතුයි - රතන හිමි
ජයලලිතාගේ අභාවයට උතුරු සබේ කල් තබයි

තමිල්නාඩු හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියගේ හදිසි මිය යාමට ශෝකය පලකරමින් අද දින (06) රැස්වූ උතුරු පලාත් සභාව හෙට (07) දිනය දක්වා කල් තැබීමට උතුරු සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා පියවර ගත් බව උතුරු පලාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින පලාත් සභා සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුවය.

උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් මෙන්ම ධීවර ජනතාව වෙනුවෙන් ද හඩක් නැගූ ජයලලිතා ජයාරාම් මහ ඇමතිවරිය සියලු දමිළ ජනතාවගේ හදවත් දිනු නායිකාවක් බැවින් ඇයගේ හදිසි මිය යාමට ගෞරව කිරීමක් වශයෙන් අද දිනයේදී මෙලෙස පලාත් සභා සැසිවාරය හෙට දිනය දක්වා කල් දැමීමට තීරණය කළ බව උතුරු පලාත් සභා සභාපතිවරයා සභාවට දැනුම් දුන් බවත් එහිදී එම ප්‍රකාශයට කිසිවෙක් විරෝධය පෑමක් සිදු නොකල බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජයලලිතාගේ අභාවයට උතුරු සබේ කල් තබයි
ජයලලිතාගේ අභාවයට උතුරු සබේ කල් තබයි
http://ift.tt/2hd2mMS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_766.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_766.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy