රුපියල් ලක්ෂ 42,000ක් වැය කොට ඉදිකළ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අද නඩත්තු කර ගන්නට නොහැකි නිසා මංගල උත්සවය පැවැත්වීමට කුලියට ලබා දෙන බ...
රුපියල් ලක්ෂ 42,000ක් වැය කොට ඉදිකළ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අද නඩත්තු කර ගන්නට නොහැකි නිසා මංගල උත්සවය පැවැත්වීමට කුලියට ලබා දෙන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
රටේ ජනතාව
ඇමැතිවරයා මෙසේ කීවේ නිවාස ඒකක 800කින් යුත් හෝමාගම මාගම්මන "මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ්" ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.
COMMENTS