ඉදිරිපත්කිරීමේ දෝෂ නිසා අධිකරණ නියෝග මත දැනට සියයට 11 දක්වා පහත දමා තිබෙන වැට් බදු කෙටුම්පත සියයට 15 ක් දක්වා ඉහළ දමා සංශෝධනද සහිතව අද ක...
ඉදිරිපත්කිරීමේ දෝෂ නිසා අධිකරණ නියෝග මත දැනට සියයට 11 දක්වා පහත දමා තිබෙන වැට් බදු කෙටුම්පත සියයට 15 ක් දක්වා ඉහළ දමා සංශෝධනද සහිතව අද කැබිනට් අනුමැතිය ලබා තිබේ.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සියයට 15 දක්වා වැඩි කළත් තොග සහ සිල්ලර වෙළෙඳාමට වැට් බදු පැනවීමේ දී පැන නැගී තිබු ගැටලු වලට නව කෙටුම්පත මගින් විසඳුම් ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
COMMENTS