දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිවසක ඇතිදැඩි කළ හඳුන් දිවි පැටවා සමග දඩයක්‌කරු මාට්‌ටු
Homeගොසිප්

නිවසක ඇතිදැඩි කළ හඳුන් දිවි පැටවා සමග දඩයක්‌කරු මාට්‌ටු

PropellerAds

නිවසක්‌ තුළ ඇති කරමින් විකිණීම සඳහා සැලසුම් කර තිබූ හඳුන් දිවි පැටවකු සමඟ දඩයක්‌කරුවකු පෙරේදා (19 දා) අත්අඩංගුවට පත්ව තිබේ. මන්නාරම, ...

දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගත බව චන්ද්‍රිකා පවසයි [VIDEO]
මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට අනෝජා වීරසිංහ.
රනිල්ගේ අමාත්‍යංශයෙන් අය-වැය දිනන්න අල්ලස් දීලා?

නිවසක්‌ තුළ ඇති කරමින් විකිණීම සඳහා සැලසුම් කර තිබූ හඳුන් දිවි පැටවකු සමඟ දඩයක්‌කරුවකු පෙරේදා (19 දා) අත්අඩංගුවට පත්ව තිබේ.

මන්නාරම,
අඩම්පන් වෙට්‌ටයාමුරිප්පු ප්‍රදේශයේ නිවසක මෙම  හඳුන් දිවි පැටවා රඳවා තිබුණ අතර අඩම්පන් පොලිසිය වැටළීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වෙට්‌ටයාමුරිප්පු ප්‍රදේශයේ කැලෑවක ඇටවූ උගුලකට මෙම දිවි පැටවා හසුවී පසුව හඳුන් දිවි පැටවා තම නිවසට ගෙනැවිත් ඇතිදැඩි කර ඇත.
සැකකරු ප්‍රදේශයේ ප්‍රසිද්ධ දඩයක්‌කරුවකු වන අතර ඔහු දිවි පැටවා විකිණීමට සැලසුම් කර තිබූ බවද පැවසිණි.
 සති තුනක්‌ පමණ වයසැති නිරෝගී මෙම හඳුන් දිවි පැටවා මඩු වනජීවී කාර්යාලය වෙතට භාරදීමට පියවර ගෙන ඇත.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිවසක ඇතිදැඩි කළ හඳුන් දිවි පැටවා සමග දඩයක්‌කරු මාට්‌ටු
නිවසක ඇතිදැඩි කළ හඳුන් දිවි පැටවා සමග දඩයක්‌කරු මාට්‌ටු
http://ift.tt/2i8OzHI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_357.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_357.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy